• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස නලින් පෙරේරා පත්වෙයි

11 March 2026
in දේශීය, පුවත්
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්තයේ  නව ශ්‍රී ලංකා ගරු කොන්සල් ලෙස  නලින් පෙරේරා පත්වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ගරු කොන්සල් තනතුර සඳහා පත්කළ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වන නලින් පෙරේරා මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගිය 06 වැනිදා බ්‍රිස්බේන් නුවර ජින්ඩෙල් බෝල් ශාලාවේදී පැවැත්විණි. ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා ස්වෙච්ඡා සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට බ්‍රිස්බේන් නගර සභිකයන් වන චාල්ස් ට්‍රන්ක් සහ සාරා හුටන් ඇතුළු විශාල ශ්‍රී ලාංකික ප්‍රජාවක් සහභාගී වූහ.
නව කොන්සල්වරයා සඳහන් කළේ සිය තනතුර හුදෙක් ලේඛන සහතික කිරීමට පමණක් සීමා නොවී, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය, වෙළෙඳ භාණ්ඩ ප්‍රවර්ධනය සහ සංස්කෘතික සබඳතා දියුණු කිරීම දක්වා පුළුල් කර ඇති බවයි. දීර්ඝ කාලයක් පුරප්පාඩුව පැවති මෙම තනතුරට සුදුසු පුද්ගලයකු පත් කිරීම පිළිබඳව ක්වීන්ස්ලන්තයේ වසන ශ්‍රී ලාංකිකයන් සිය ප්‍රසාදය පළ කළ අතර, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සහ මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම තම පරම වගකීමක් බව නලින් පෙරේරා මහතා මෙහිදී අවධාරණය කළේය. මෙම පත්වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ වසන ශ්‍රී ලාංකිකයන්ට සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට මෙන්ම දෙරට අතර ව්‍යාපාරික සබඳතා ගොඩනැඟීමට නව මාවතක් විවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

ඉන්ධන මිල ඉහළ යාම තේ කර්මාන්තයට මරු පහරක් දලු මිලෙන් රුපියල් 5ක් කැපෙයි

Next Post

ලක් වනිතා අභිමානී සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම කර්තෘවරිය ලෙස හරින්දී ලියනගේ පිදුම් ලබයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටොරොන්ටෝ නුවර අමෙරිකානු  කොන්සල් කාර්යාලයට වෙඩි තැබීම

ටොරොන්ටෝ නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයට වෙඩි තැබීම

11 March 2026

හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් ප්‍රවාහනය නැවැත්වුවහොත් 20 ගුණයක ප්‍රහාරයක්

11 March 2026
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ  අභියාචනා විභාගය තෙවන දිනටත් ඇරඹෙයි

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා විභාගය තෙවන දිනටත් ඇරඹෙයි

11 March 2026
ටොරොන්ටෝ නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයට වෙඩි ප්‍රහාරයක්

ටොරොන්ටෝ නුවර අමෙරිකානු කොන්සල් කාර්යාලයට වෙඩි ප්‍රහාරයක්

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රියම්විරේට් පාලන ව්‍යුහය  අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ට්‍රියම්විරේට් පාලන ව්‍යුහය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

11 March 2026
විදුලි සේවකයින් 40%ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

විදුලි සේවකයින් 40%ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved