• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාස්කු විමර්ශන භූ-දේශපාලන න්‍යාය පත්‍රවලට යොමු නොකරන්න

නාමල් රාජපක්ෂගෙන් ඉල්ලීමක්

12 March 2026
in දේශීය, පුවත්
පාස්කු විමර්ශන භූ-දේශපාලන න්‍යාය පත්‍රවලට යොමු නොකරන්න
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගැනීමට හෝ භූ-දේශපාලන න්‍යාය පත්‍ර සාක්ෂාත් කර ගැනීමට යොදා නොගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. සිය X (ට්විටර්) ගිණුමෙහි සටහනක් තබමින් මන්ත්‍රීවරයා අවධාරණය කළේ වත්මන් රජය බලයට පත්වූයේ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවට වූ පොරොන්දුව මත වුවද, වර්තමාන පරීක්ෂණවල ප්‍රගතිය හමුවේ එම පොරොන්දුව සහ විමර්ශනවල විශ්වාසනීයත්වය පිළිබඳ බරපතළ සැකයක් මතුවන බවයි.
මෙහිදී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ මන්ත්‍රීවරයා, ඔහු වසර තිහක යුද්ධය අවසන් කිරීමට සුවිශේෂී මෙහෙවරක් කළ ගෞරවනීය නිලධාරියෙකු බව සඳහන් කළේය. කාලයත් සමඟ දේශපාලන බලපෑම් මත ඔහු සම්බන්ධයෙන් ව්‍යාජ මතයන් නිර්මාණය වී ඇති බව පෙන්වා දුන් නාමල් රාජපක්ෂ මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකීම් පැහැර හැරි බවට කොමිෂන් සභා වාර්තාවල සඳහන් වූ ඇතැම් පුද්ගලයන්ට වත්මන් රජය යටතේ උසස් තනතුරු පවා ලබා දී ඇති බවට චෝදනා කළේය.
එවැනි පසුබිමක සුරේෂ් සලේ මහතා පමණක් ඉලක්ක කර විමර්ශන සිදු කිරීම ප්‍රශ්නකාරී බවත්, දේශපාලන අරමුණු පසෙකලා ප්‍රහාරය පිටුපස සිටින සැබෑ කුමන්ත්‍රණකරුවන් හඳුනා ගැනීමට විනිවිදභාවයෙන් යුතු පක්ෂපාතී නොවන විමර්ශනයක් අවශ්‍ය බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය. සාධාරණ පරීක්ෂණයකට තමා සැමවිටම සහාය දක්වන බවද ඔහු එහිදී පවසා තිබේ.
Post Views: 3
Previous Post

විදුලිය බිඳවැටීමෙන් ශ්‍රී පාද වන්දනාකරුවන් සහ මස්කෙළිය වැසියන් දැඩි පීඩාවක

Next Post

අප විශාල බලපෑමක් ඇති කරමින් සිටිනවා

Editor TTV News

Editor TTV News

Next Post
අප විශාල බලපෑමක් ඇති කරමින් සිටිනවා

අප විශාල බලපෑමක් ඇති කරමින් සිටිනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ සුළු පහත වැටීමක් වාර්තා කරයි

12 March 2026
IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

IPL 2026 පළමු අදියරේ තරග කාලසටහන නිකුත් කෙරේ

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

යුක්‍රේනය රුසියාවේ ‘මිසයිල උපාංග’ නිෂ්පාදන කර්මාන්තශාලාවකට ප්‍රහාර එල්ල කරයි

12 March 2026
ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

ඇමෙරිකානු සහ ඊශ්‍රායල බැංකු අසලින් ඉවත් වන්න

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved