• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහා බල ගැටුම්වල උණුසුම කුඩා ජාතීන්ට දැනෙනවා

නාමල් රාජපක්ෂගෙන් විශේෂ ප්‍රකාශයක්

2 March 2026
in දේශීය, පුවත්
මහා බල ගැටුම්වල  උණුසුම කුඩා ජාතීන්ට දැනෙනවා
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර මතුව ඇති යුදමය ආතතීන් හමුවේ සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. සිය නිල එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ සෑම මහා බල ගැටුමකම සෘජු බලපෑම සහ උණුසුම ශ්‍රී ලංකාව වැනි කුඩා ජාතීන්ට දැඩිව දැනෙන බවයි. විශේෂයෙන්ම වෙළඳාම, බලශක්තිය සහ සැපයුම් ජාලයන්ට එල්ල වන බාධා හමුවේ සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපායන් සහ අත්‍යවශ්‍ය සේවාවන් අවදානමට ලක්විය හැකි බව ඔහු සඳහන් කරයි.
මෙම ගෝලීය අවදානම් තත්ත්වය ශ්‍රී ලංකා රජය කල්තියා අපේක්ෂා කළ යුතු බවත්, හදිසි සැලසුම් ශක්තිමත් කරමින් බලපෑමට ලක්විය හැකි අංශවලට සහාය විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කරයි. බලපෑමට ලක් වූ මැදපෙරදිග කලාපවල වෙසෙන සියලුම ශ්‍රී ලාංකිකයන් ආරක්ෂිතව සිටිනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පවසන ඔහු, දේශීය හා විදේශීය වශයෙන් අපගේ ජනතාව ආරක්ෂා කිරීම සැමවිටම ප්‍රමුඛතාවය විය යුතු බව ද පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව තම රටේ පැවැති ගැටුම්කාරී අවස්ථාවලදී පවා කල් පවතින සාමය උදෙසා සංවාදය සහ රාජ්‍ය තාන්ත්‍රිකභාවය තෝරා ගත් බව නාමල් රාජපක්ෂ මහතා සිහිපත් කරයි. ලෝකයට සැලකිලිමත් විය යුතු අවස්ථාව තෝරා ගත නොහැකි වුවද, විභව ප්‍රතිවිපාක සඳහා සූදානම් වීම, සාකච්ඡා ප්‍රවර්ධනය කිරීම සහ ස්ථාවරත්වය පවත්වා ගැනීම කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා ඇති වඩාත් ඵලදායී මාර්ගය බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියි.
Post Views: 2
Previous Post

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයින් ආරක්ෂිතයි

Next Post

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා ඉන්දියාව T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

Editor TTV News

Editor TTV News

Next Post
බටහිර ඉන්දීය කොදෙව්වන්  පරදා ඉන්දියාව T20 ලෝක කුසලාන  අවසන් පූර්ව වටයට

බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා ඉන්දියාව T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

2 March 2026
ඉරාන තර්ජනය හමුවේ  ගල්ෆ් කලාපය ඒකමතික වෙයි

ඉරාන තර්ජනය හමුවේ ගල්ෆ් කලාපය ඒකමතික වෙයි

2 March 2026
ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

2 March 2026
චීනය පුනර්ජනනීය බලශක්ති විප්ලවයකට

චීනය පුනර්ජනනීය බලශක්ති විප්ලවයකට

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය  තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තවත් වෘත්තීය ක්‍රියාමාර්ගයක

2 March 2026
ඉරාන තර්ජනය හමුවේ  ගල්ෆ් කලාපය ඒකමතික වෙයි

ඉරාන තර්ජනය හමුවේ ගල්ෆ් කලාපය ඒකමතික වෙයි

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved