• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්ධන මිල වැඩි කරනු වෙනුවට කොමිස් මුදල් කපාහැර ජනතාවට සහන දෙන්න

නාමල් රාජපක්ෂ

17 March 2026
in දේශීය, පුවත්
ඉන්ධන මිල වැඩි කරනු වෙනුවට  කොමිස් මුදල් කපාහැර ජනතාවට සහන දෙන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්ධන මිල ඉහළ දැමීම මඟින් ජනතාව මත බර පැටවීම වෙනුවට, ඉන්ධන ගනුදෙනුවලදී සිදුවන බව කියන දූෂණ සහ අක්‍රමිකතා නතර කර එමඟින් ලැබෙන වාසිය ජනතාවට ලබා දිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ, අතීතයේදී ඉන්ධන ගනුදෙනුවලින් අමාත්‍යවරුන් විශාල වශයෙන් කොමිස් මුදල් ලබාගන්නා බවට චෝදනා එල්ල වූ බවයි. වර්තමානයේ එවැනි දූෂණ සිදුනොවන්නේ නම්, එම කොමිස් මුදල්වලට අදාළ ප්‍රමාණය මිලෙන් අඩු කර සහනදායී මිලකට ඉන්ධන ලබා දීමට රජයට හැකියාව පවතින බව ඔහු අවධාරණය කළේය.
පවතින ඉන්ධන මිල ඉහළ යාම ලෝක වෙළෙඳපොළේ තත්ත්වයට වඩා රජයේ වැරදි තීරණවල ප්‍රතිඵලයක් බව මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කළේය. විශේෂයෙන්ම ගල්අඟුරු ගනුදෙනුවලදී සිදුවූ බව කියන අක්‍රමිකතා හේතුවෙන් සිදු වූ පාඩුව පියවා ගැනීමට රජය මෙලෙස ඉන්ධන මිල ඉහළ නංවන බවත්, ලෝක වෙළෙඳපොළ මිල ගණන් පෙන්වා දෙමින් රජය සිය වැරදි වසා ගැනීමට උත්සාහ කරන බවත් ඔහු පැවසීය. එමෙන්ම, මීට පෙර QR ක්‍රමවේදය විවේචනය කළ වර්තමාන පාලකයන් දැන් එම ක්‍රමයම ක්‍රියාත්මක කිරීමට පෙළඹී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය. සෞඛ්‍ය, ප්‍රවාහන, වෙළෙඳ සහ සංචාරක වැනි ඉන්ධන මත යැපෙන අත්‍යවශ්‍ය සේවා සපයන්නන් මුහුණ දෙන ප්‍රායෝගික දුෂ්කරතා කෙරෙහි රජය වහාම අවධානය යොමු කළ යුතු බව ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Post Views: 2
Previous Post

බංග්ලාදේශ – පාකිස්ථාන ‘දුවද්දී දැවී යාම’ නීත්‍යානුකූලයි

Next Post

කෝටි පහමාරක ලොතරැයි දිනුමකට අලෙවි කුටියේ කත විදියි CID දැලට කොටු වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
කෝටි පහමාරක ලොතරැයි දිනුමකට අලෙවි කුටියේ කත විදියි CID දැලට කොටු වෙයි

කෝටි පහමාරක ලොතරැයි දිනුමකට අලෙවි කුටියේ කත විදියි CID දැලට කොටු වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

17 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන් යෝජනා මාලාවක්

17 March 2026
ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය මාලදිවයිනේ භූමි මෙහෙයුම් කටයුතු සඳහා නව ගිවිසුමකට එළඹෙයි

17 March 2026
මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

මේ සාමයට මෙය සුදුසු වෙලාව නොවේ

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

කොළඹ විලාසිතා සතියේ (CFW) නිල ඇස් කණ්ණාඩි සහකරු ලෙස විෂන් කෙයාර් 13 වන වරටත් එක්වෙයි

17 March 2026
ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව  ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන්  යෝජනා මාලාවක්

ඉන්ධන අර්බුදය හමුවේ දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට ස්ථානාධිපති සංගමයෙන් යෝජනා මාලාවක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved