• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අරගලයේදී අඩියක් පස්සට ගත්තේ රාජ්‍යය බේරාගන්නයි – නාමල් රාජපක්ෂ

9 March 2026
in දේශීය, පුවත්
අරගලයේදී අඩියක් පස්සට ගත්තේ රාජ්‍යය බේරාගන්නයි – නාමල් රාජපක්ෂ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
මාතලේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා දින සැමරුම් උත්සවයකට එක්වෙමින් එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ, පසුගිය කාලයේ ඇති වූ අරගලකාරී වාතාවරණය හමුවේ එවකට පැවැති රජය අඩියක් පස්සට ගත්තේ රට තුළ මනුෂ්‍ය ඝාතන වැළැක්වීමට සහ රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට බවයි. බංග්ලාදේශය හෝ නේපාලය වැනි රටවල මෙන් දහස් ගණනකගේ ජීවිත අහිමි කරමින් බලය රැකගන්නවා වෙනුවට, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය එදා තීරණය කළේ සමාජ ව්‍යසනයක් වළක්වා ගැනීමට බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය. එම තීරණය නිසා ආණ්ඩුව බිඳ වැටුණ ද, අද වන විට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ ආණ්ඩු පෙරළීමට හෝ පිහිටුවීමට ඇති හැකියාව සුරැකුණේ එදා ගත් එම පරිත්‍යාගශීලී තීන්දුව නිසා බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කාන්තාවන්ගේ භූමිකාව පිළිබඳව අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ, ඕනෑම අභියෝගයකදී පවුලක් තුළ මුලින්ම පීඩාවට පත්වන්නේ කාන්තාව බවයි. යුද්ධය පැවති සමයේදී තම දරුවන් යුද බිමට යවමින් අම්මාවරුන් කළ කැපවීම මෙන්ම, වත්මන් රජයේ අසීමිත බදු ප්‍රතිපත්තිය සහ ඉහළ ජීවන වියදම හමුවේ කුස්සියේ කළමනාකරණය සිදුකරන කාන්තාව අද වන විට දැඩි දුෂ්කරතාවයකට මුහුණ දී සිටින බව ඔහු පැවසීය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය වැනි ශක්තිමත් නායිකාවන් ඉතිහාසය පුරා අසීරු තීන්දු ගත් ආකාරය සිහිපත් කළ ඔහු, වත්මන් ජනාධිපතිවරයා මැදපෙරදිග අර්බුදයේදී ගන්නා තීන්දු සඳහා ද එවැනි ඉතිහාසගත ආභාෂයන් බලපාන්නට ඇති බව විශ්වාසය පළ කළේය.
මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් යුදමය වාතාවරණය පිළිබඳව ද අවධානය යොමු කළ මන්ත්‍රීවරයා, එහි සේවය කරන දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකික කාන්තාවන් සහ ඊශ්‍රායලයේ සිටින තරුණ තරුණියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය වහාම මැදිහත් විය යුතු බව අවධාරණය කළේය. ලෝකය ඉතා වේගයෙන් යුදමය තත්ත්වයකට ගොදුරු වෙමින් පවතින බැවින්, ඉදිරි පැය 48 තුළ පවා තත්ත්වය වෙනස් විය හැකි බවත්, එවැනි අනාගත අභියෝගවලට මුහුණ දීමට ශක්තිමත් දේශපාලන බලවේගයක් අවශ්‍ය බවත් ඔහු පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානය ඉදිරියේදී පාර්ලිමේන්තු නියෝජනය සඳහා ද දක්ෂ නායිකාවන් බිහි කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව පවසමින් මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කළේය.
Post Views: 2
Previous Post

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026 ‘හරිත සහ සබඳතා පිරි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය’

Next Post

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026 ‘හරිත සහ සබඳතා පිරි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය’

Editor TTV News

Editor TTV News

Next Post
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026 ‘හරිත සහ සබඳතා  පිරි අනාගතයක්  වෙනුවෙන් ආයෝජනය’

ශ්‍රී ලංකා ආයෝජන සමුළුව 2026 ‘හරිත සහ සබඳතා පිරි අනාගතයක් වෙනුවෙන් ආයෝජනය’

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු 18 වනදාට

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු 18 වනදාට

9 March 2026
සවුදි අරාබියේ නේවාසික සංකීර්ණයකට එල්ල වූ ඉරාන ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස  හෙළා දකී

සවුදි අරාබියේ නේවාසික සංකීර්ණයකට එල්ල වූ ඉරාන ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකී

9 March 2026
ට්‍රම්ප් පාලනයට ස්ටීවන් මිලර් විශාල ගැටලුවක්

ට්‍රම්ප් පාලනයට ස්ටීවන් මිලර් විශාල ගැටලුවක්

9 March 2026
ඉරාන යුද ගැටුම හමුවේ ලෝකයේ ප්‍රධාන මහ බැංකු දැඩි ප්‍රතිපත්තිමය අර්බුදයක

ඉරාන යුද ගැටුම හමුවේ ලෝකයේ ප්‍රධාන මහ බැංකු දැඩි ප්‍රතිපත්තිමය අර්බුදයක

9 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු 18 වනදාට

පිල්ලෙයාන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මාර්තු 18 වනදාට

9 March 2026
සවුදි අරාබියේ නේවාසික සංකීර්ණයකට එල්ල වූ ඉරාන ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස  හෙළා දකී

සවුදි අරාබියේ නේවාසික සංකීර්ණයකට එල්ල වූ ඉරාන ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකී

9 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved