• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාමල්ගේ විවාහ මංගල්‍යයේ විදුලි බිල පත්තුවෙයි

මූලික අයිතිවාසිකම් පෙත්සම ජූලි 1 වැනිදා කැඳවයි

17 March 2026
in දේශීය, පුවත්
නාමල්ගේ විවාහ මංගල්‍යයේ විදුලි බිල පත්තුවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවයට අදාළ රුපියල් මිලියන දෙකකට අධික විදුලි බිල නිසි වේලාවට අයකර නොගැනීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ගොනු කළ පෙත්සම ජූලි මස 01 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියම කළේය. අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම විභාගයට ගැනුණි.
පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥ තිශ්‍ය වේරගොඩ මහතා අධිකරණයට පෙන්වා දුන්නේ, ලංකා විදුලි බල මණ්ඩලය මේ වන විට සමාගම් පහකට ප්‍රතිව්‍යුහගත කර ඇති බැවින් පෙත්සම සංශෝධනය කිරීමට අවසර අවශ්‍ය බවයි. සාමාන්‍ය ජනතාවගේ සුළු විදුලි බිලක් පවා නොගෙවූ සැනින් විදුලිය විසන්ධි කරන මණ්ඩලය, දේශපාලනඥයෙකුගේ මෙතරම් විශාල බිලක් වසර ගණනාවක් යනතුරු අය කර නොගැනීම අසාමාන්‍ය හා ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් බව නීතිඥවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, වගඋත්තරකාර නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පාලිත කුමාරසිංහ මහතා සඳහන් කළේ අදාළ විදුලි බිල මේ වන විටත් සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර ඇති බවයි. බිල ගෙවා තිබුණද, මණ්ඩලය අනුගමනය කළ මෙම පක්ෂග්‍රාහී පිළිවෙත මගින් ජනතාවගේ සමානත්වයේ අයිතිය උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා ගැනීම සඳහා නඩුව ඉදිරියට ගෙන යන බව පෙත්සම්කාර පාර්ශවය සඳහන් කළේය. කරුණු සලකා බැලූ අධිකරණය පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන් අතර වැඩිදුර විභාගය ජූලි මස දක්වා කල් තැබීය.
– අධිකරණ වාර්තාකරු
Post Views: 3
Previous Post

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලියාපදිංචි ඉන්ධන සැපයුම්කරුවන්ගෙන් දැවැන්ඩිත මිළ වැඩිකිරීමක්

Next Post

මෙරට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ADB වෙතින් ඩොලර් මිලියන 620ක මූල්‍ය පහසුකමක්

Editor TTV News

Editor TTV News

Next Post
මෙරට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ADB වෙතින් ඩොලර් මිලියන 620ක මූල්‍ය පහසුකමක්

මෙරට ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ADB වෙතින් ඩොලර් මිලියන 620ක මූල්‍ය පහසුකමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයේ මිල අධිකම තෙල් බවට මැදපෙරදිග තෙල් පත්වෙයි

ලෝකයේ මිල අධිකම තෙල් බවට මැදපෙරදිග තෙල් පත්වෙයි

17 March 2026
විදේශ රැකියා ජාවාරම්කරුවන්ගෙන් රුපියල් මිලියන 194.5ක් වින්දිතයන්ට නැවත ලබා දෙයි

විදේශ රැකියා ජාවාරම්කරුවන්ගෙන් රුපියල් මිලියන 194.5ක් වින්දිතයන්ට නැවත ලබා දෙයි

17 March 2026
ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

ඉන්ධන QR පද්ධතියේ ලියාපදිංචි වූ සංඛ්‍යාව ලක්ෂ 4 ඉක්මවයි

17 March 2026
ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

ඉරාන පාලනය දුර්වල කර ජනතාවට අවස්ථාවක් ලබා දෙනවා

17 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේ මිල අධිකම තෙල් බවට මැදපෙරදිග තෙල් පත්වෙයි

ලෝකයේ මිල අධිකම තෙල් බවට මැදපෙරදිග තෙල් පත්වෙයි

17 March 2026
විදේශ රැකියා ජාවාරම්කරුවන්ගෙන් රුපියල් මිලියන 194.5ක් වින්දිතයන්ට නැවත ලබා දෙයි

විදේශ රැකියා ජාවාරම්කරුවන්ගෙන් රුපියල් මිලියන 194.5ක් වින්දිතයන්ට නැවත ලබා දෙයි

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved