• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

Nanaska ආයතනයේ පාලන අධිකාරිය සහ විධායක නායකත්වය ශක්තිමත් කෙරේ

12 March 2026
in දේශීය, පුවත්, ව්‍යාපාර
Nanaska ආයතනයේ පාලන අධිකාරිය සහ විධායක නායකත්වය ශක්තිමත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී (CIMA) වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Nanaska ආයතනය, සිය පාලන ව්‍යුහය වඩාත් විධිමත් කරමින් නව විධායක නොවන අධ්‍යක්ෂවරුන් දෙපළක් සහ නව විධායක කළමනාකාරීත්ව කණ්ඩායමක් පත් කර තිබේ. ඒ අනුව, උපායමාර්ගික උපදේශනය සහ ආයතනික නායකත්වය පිළිබඳ දෙස් විදෙස් අත්දැකීම් බහුල අර්ජ් විග්නරාජා මහතා සහ නිරංජන් විජේසේකර මහතා අධ්‍යක්ෂ මණ්ඩලයට එක්ව ඇත. අර්ජ් විග්නරාජා මහතා අමෙරිකාවේ ‘Boston Consulting Group’ සහ ශ්‍රී ලංකාවේ ‘Stax Consulting’ ආයතනවල ඉහළ තනතුරු හොබවා ඇති අතර, නිරංජන් විජේසේකර මහතා MAS Holdings ආයතනයේ දශක දෙකකට අධික කාලයක් ප්‍රධාන විධායක නිලධාරී තනතුරු රැසක් හොබවා ඇති ප්‍රවීණයෙකි. ඔවුන්ගේ අත්දැකීම් Nanaska ආයතනයේ ඉදිරි ගෝලීය වර්ධනයට සහ යහපාලනයට විශාල ශක්තියක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ආයතනයේ විධායක කළමනාකාරීත්ව කණ්ඩායම ද ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව ප්‍රතිසංවිධානය කර ඇත. Nanaska නිර්මාතෘ සහ ප්‍රධාන දේශකයා වන චන්න ගුණවර්ධන මහතා, දංකොටුව පෝසිලේන් PLC හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස සහ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති ලෙස ද කටයුතු කරමින් සිය උපායමාර්ගික දැනුම ආයතනය වෙත ලබා දෙයි. සාර්ථක ව්‍යවසායිකාවක වන වත්සලා අත්තනායක මහත්මිය, ‘Panthera’ ඇඟලුම් සන්නාමයේ නිර්මාතෘවරිය ලෙස ඇය සතු වෙළඳ නාමකරණ සහ පාරිභෝගික කේන්ද්‍රීය දැනුම ආයතනයේ වාණිජමය දිශානතියට එක් කරයි. මීට අමතරව, ආරම්භයේ සිටම ආයතනයේ මෙහෙයුම් කටයුතුවල නිරත වෙමින් එහි වර්ධනයට ප්‍රබල දායකත්වයක් ලබා දුන් අකලංක රණසිංහ මහතා සහ ආයතනය දේශීය මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් ඉදිරියට ගෙනයාමේ වගකීම දරන ප්‍රධාන විධායක නිලධාරී අලි රහීම් මහතා ද මෙම කණ්ඩායමට ඇතුළත් වේ.
මෙම නව පත්වීම්වලට සමගාමීව, CIMA සිසුන්ගේ අධ්‍යාපන අත්දැකීම ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) මත පදනම් වූ ‘Nanaska Edge’ නමැති නවතම ඉගෙනුම් වේදිකාව ද ආයතනය විසින් හඳුන්වා දී ඇත. මෙමගින් සිසුන්ට පුද්ගලීකරණය කළ සහය, අන්තර්ක්‍රියාකාරී ඉගෙනුම් අත්දැකීම් සහ ක්ෂණික ප්‍රතිචාර ලබා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. ශක්තිමත් පාලන ව්‍යුහයක්, පළපුරුදු නායකත්වයක් සහ නවීන තාක්ෂණය භාවිත කරමින් වෘත්තීය ප්‍රජාවට ඉහළ වටිනාකමක් ලබා දීමට Nanaska ආයතනය මෙලෙස සිය සූදානම තහවුරු කර තිබේ.
Post Views: 3
Previous Post

මෘදුකාංග, මාධ්‍ය සහ සේවා ක්ෂේත්‍රයේ ආයතන සඳහා AI අවදානම ඉහළ යයි

Next Post

පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ‘APHNH Healthcare Leadership Summit 2026’ සමුළුවට එක්වෙති

Editor TTV News

Editor TTV News

Next Post
පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් ‘APHNH Healthcare Leadership Summit 2026’ සමුළුවට එක්වෙති

පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් සහ ප්‍රතිපත්ති සම්පාදකයන් 'APHNH Healthcare Leadership Summit 2026' සමුළුවට එක්වෙති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇණවුම් කළ ලිට්‍රෝ ගෑස් නෞකාව  මාලේ දක්වා පැමිණෙයි

ඇණවුම් කළ ලිට්‍රෝ ගෑස් නෞකාව මාලේ දක්වා පැමිණෙයි

12 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ සංචාරක ව්‍යාපාරයට දිනකට  ඩොලර් මිලියන 600 ක දැවැන්ත පාඩුවක්

මැදපෙරදිග යුද්ධය හමුවේ සංචාරක ව්‍යාපාරයට දිනකට ඩොලර් මිලියන 600 ක දැවැන්ත පාඩුවක්

12 March 2026
ආර්සනල් කණ්ඩායමේ අපරාජිත  වාර්තාව බිඳ වැටෙයි

ආර්සනල් කණ්ඩායමේ අපරාජිත වාර්තාව බිඳ වැටෙයි

12 March 2026
ඉරාක මුහුදු සීමාවේදී තෙල් නැව්  දෙකකට ප්‍රහාරයක්

ඉරාක මුහුදු සීමාවේදී තෙල් නැව් දෙකකට ප්‍රහාරයක්

12 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇණවුම් කළ ලිට්‍රෝ ගෑස් නෞකාව  මාලේ දක්වා පැමිණෙයි

ඇණවුම් කළ ලිට්‍රෝ ගෑස් නෞකාව මාලේ දක්වා පැමිණෙයි

12 March 2026
මැදපෙරදිග යුද්ධය හමුවේ සංචාරක ව්‍යාපාරයට දිනකට  ඩොලර් මිලියන 600 ක දැවැන්ත පාඩුවක්

මැදපෙරදිග යුද්ධය හමුවේ සංචාරක ව්‍යාපාරයට දිනකට ඩොලර් මිලියන 600 ක දැවැන්ත පාඩුවක්

12 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved