• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නරේන්ද්‍ර මෝදි ඉන්දීය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයේ රැඳී සිටි පුද්ගලයා ලෙස වාර්තාගත වෙයි

22 March 2026
in පුවත්, විදෙස්
නරේන්ද්‍ර මෝදි ඉන්දීය ඉතිහාසයේ දීර්ඝතම කාලයක් රාජ්‍ය නායකත්වයේ රැඳී සිටි පුද්ගලයා ලෙස වාර්තාගත වෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා, එරට ඉතිහාසය තුළ දීර්ඝතම කාලයක් ආණ්ඩු ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා බවට පත්වෙමින් ඊයේ (22) නව වාර්තාවක් පිහිටුවීය. ඒ අනුව සිකිම් ප්‍රාන්තයේ හිටපු මහ ඇමති පවන් කුමාර් චැම්ලින් වසර ගණනාවක් තිස්සේ දරා සිටි දින 8,930ක වාර්තාව අභිබවා යාමට අග්‍රාමාත්‍ය මෝදි සමත් විය. ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස සහ ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු මෙතෙක් ගත කර ඇති මුළු කාලය දින 8,931කි. නිදහසින් පසු උපත ලැබූ පළමු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වන ඔහු, 2014, 2019 සහ 2024 යන වසරවල පැවති මහ මැතිවරණ තුනක් පිට පිටම ජයග්‍රහණය කරමින් සිය පක්ෂය මෙහෙයවූ නායකයා ද වේ.
මෙම සුවිශේෂී සන්ධිස්ථානය පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ 2001 වසරේදී තමන් මුලින්ම ගුජරාට් මහ ඇමති ලෙස දිවුරුම් දුන් අවස්ථාවේ එම ප්‍රාන්තය භූමිකම්පා සහ දරුණු නියඟයන්ගෙන් පීඩා විඳිමින් තිබූ බවයි. එවැනි දුෂ්කර තත්ත්වයන් මධ්‍යයේ වුවද තම මව ලබාදුන් අවවාදය පරිදි දුප්පතුන් වෙනුවෙන් කැපවී සේවය කළ බවත්, පසුගිය වසර 11ක කාලය තුළ ඉන්දියාවේ කෝටි 25ක ජනතාවක් දිළිඳුකමින් මුදවා ගැනීමට හැකි වූ බවත් ඔහු පෙන්වා දුන්නේය. වර්තමානය වන විට ඉන්දියාව ලොව ප්‍රබලතම ආර්ථිකයක් සහිත රටක් බවට පත්ව ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගයන් සුරකිමින් “වික්ෂිත් භාරත්” (Viksit Bharat) හෙවත් සංවර්ධිත ඉන්දියාවක් ගොඩනැගීමට තමා තවදුරටත් කැපවන බව අග්‍රාමාත්‍ය මෝදි මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 1
Previous Post

එප්පාවලදී බස් නැවතුමක ගැටී පොලිස් සැරයන්වරයෙකු මියයයි

Next Post

සුරතල් බළලා ඇතිකිරීමට පවුලේ අය විරෝධය පෑම නිසා හයිද්‍රාබාද්හි 23 හැවිරිදි වෛද්‍යවරියක් දිවි නසාගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඊශ්‍රායලය සටන් කරන්නේ  ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු  නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සටන් කරන්නේ ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

22 March 2026
මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

ඉස්තාන්බුල්හි ගෑස් පිපිරීමකින්  ගොඩනැගිලි දෙකක් කඩා වැටෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට ලබා දුන් පැය 48ක අවසාන නිවේදනය

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලය සටන් කරන්නේ  ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු  නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

ඊශ්‍රායලය සටන් කරන්නේ ඔබ සැම වෙනුවෙන් අරද් මිසයිල ප්‍රහාරයෙන් පසු නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

22 March 2026
මැයි මාසයේදී ඉන්ධන මිල  දරාගත නොහැකි ලෙස  ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

මැයි මාසයේදී ඉන්ධන මිල දරාගත නොහැකි ලෙස ඉහළ යා හැකි බවට රජයෙන් අනාවැකියක්

22 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved