• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඩය නසීම් ෂාට

31 March 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ දැවැන්තම දඩය නසීම් ෂාට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා (Naseem Shah) හට පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩකයෙකුට පැනවූ විශාලම දඩ මුදල පැනවීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) අද (මාර්තු 30) පියවර ගෙන තිබේ. පාකිස්තාන රුපියල් මිලියන 20ක (ඇමරිකානු ඩොලර් 72,000ක් පමණ) මෙම දඩය පනවා ඇත්තේ ඔහු විසින් පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමතිනී මරියම් නවාස් මහත්මියව විවේචනය කරමින් පළ කළ බව කියන සටහනක් හේතුවෙනි.
පසුගිය බ්‍රහස්පතින්දා ලාහෝර්හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවති පාකිස්තාන සුපර් ලීග් (PSL) 11 වන තරඟාවලියේ සමාරම්භක උත්සවයට මරියම් නවාස් මහත්මිය ප්‍රධාන අමුත්තිය ලෙස සහභාගී වූවාය. එහිදී ඇයට ලැබුණු ඉහළ රාජ්‍ය ගෞරවය විවේචනය කරමින් නසීම් ෂාගේ X (ට්විටර්) ගිණුමෙන් සටහනක් පළ වී තිබුණේ, “ඇයට ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ රැජිනකට වගේ සලකන්නේ ඇයි?” යනුවෙනි.
මෙම සටහන පළ වී සුළු මොහොතකින් එය මකා දමා තිබූ අතර, නසීම් ෂා පවසා සිටියේ තම ගිණුම කිසියම් අයෙකු විසින් හැක් (Hack) කර ඇති බවයි. කෙසේ වෙතත්, අද ලාහෝර්හිදී රැස්වූ තෙපුද්ගල විනය කමිටුව එම පැහැදිලි කිරීම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු සිය මධ්‍යම කොන්ත්‍රාත්තුවේ (Central Contract) කොන්දේසි උල්ලංඝනය කර ඇති බවට තීන්දු කළේය.
මීට පෙර 2025 වසරේදී ආමර් ජමාල් ක්‍රීඩකයාට ද දේශපාලන සටන් පාඨ ප්‍රදර්ශනය කිරීම වෙනුවෙන් ඩොලර් 4,000ක දඩයක් පනවා තිබුණද, නසීම් ෂාට පැනවූ මෙම දඩය පාකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ වාර්තාගත දැවැන්තම දඩය ලෙස සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: ESPN Cricinfo
Post Views: 0
Previous Post

කේරළයට කාන්තා මහ ඇමතිවරියකගේ අවශ්‍යතාව රාහුල් ගාන්ධි අවධාරණය කරයි

Next Post

නුවන් තුෂාර ක්‍රීඩක කොන්ත්‍රාත්වලින් ඉවත්වීමට ඉල්ලීමක් කර නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
නුවන් තුෂාර  ක්‍රීඩක කොන්ත්‍රාත්වලින්  ඉවත්වීමට ඉල්ලීමක් කර නැහැ

නුවන් තුෂාර ක්‍රීඩක කොන්ත්‍රාත්වලින් ඉවත්වීමට ඉල්ලීමක් කර නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලියෝ පාප් වහන්සේ සහ  ඩොනල්ඩ් ට්‍රම්ප් අතර  මතභේදය උග්‍ර වෙයි

ලියෝ පාප් වහන්සේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මතභේදය උග්‍ර වෙයි

31 March 2026
මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා  ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල  වසර හතරක  ඉහළම අගයට පැමිණෙයි

මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරක ඉහළම අගයට පැමිණෙයි

31 March 2026
පොලිසියේ උසස් නිලධාරීන්  21 දෙනෙකුට වහාම ක්‍රියාත්මක  වන පරිදි ස්ථාන මාරුවීම්

පොලිසියේ උසස් නිලධාරීන් 21 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

31 March 2026
සිසුවෙකු අපයෝජනය කළැයි කියන  මාතලේ ජාතික පාසලක  විදුහල්පතිවරයා අත්අඩංගුවට

සිසුවෙකු අපයෝජනය කළැයි කියන මාතලේ ජාතික පාසලක විදුහල්පතිවරයා අත්අඩංගුවට

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලියෝ පාප් වහන්සේ සහ  ඩොනල්ඩ් ට්‍රම්ප් අතර  මතභේදය උග්‍ර වෙයි

ලියෝ පාප් වහන්සේ සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මතභේදය උග්‍ර වෙයි

31 March 2026
මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා  ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල  වසර හතරක  ඉහළම අගයට පැමිණෙයි

මැදපෙරදිග යුදමය තත්ත්වය නිසා ලෝක වෙළඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරක ඉහළම අගයට පැමිණෙයි

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved