• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට ලිඛිත සාක්ෂි අවශ්‍යයි

ජාතික විගණන කාර්යාලයෙන් උපදෙස්

2 March 2026
in දේශීය, පුවත්
ගල් අඟුරු ප්‍රමිතිය විමර්ශනයට  ලිඛිත සාක්ෂි අවශ්‍යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලක්විජය බලාගාරය සඳහා ආනයනය කරනු ලබන ගල් අඟුරුවල කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය තහවුරු කිරීම සඳහා ඒවා පරීක්ෂා කර ලබාගන්නා ලිඛිත සාක්ෂි විගණනයට ඉදිරිපත් කළ යුතු බව ජාතික විගණන කාර්යාලය අවධාරණය කරයි. ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව පවතින විනිවිදභාවය තහවුරු කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
මෙම පරීක්ෂණ කටයුතු ස්වාධීන මට්ටමින් පවත්වාගෙන යාම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ‘COTECNA Inspection’ ආයතනය තෝරාගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශයේ 2025 ප්‍රගති වාර්තාවේ සඳහන් වේ. 2025 ජනවාරි සිට 2027 මැයි දක්වා කාලය තුළ මෙරටට ලැබෙන ගල් අඟුරු තොගවල බර මැනීම, නියදි පරීක්ෂාව සහ විද්‍යාත්මක විශ්ලේෂණයන් සිදුකිරීමේ වගකීම මෙම ආයතනයට පැවරී ඇත.
ගල් අඟුරු සමාගමට අනුව, ආනයනික ගල් අඟුරු නියමිත පිරිවිතරයන්ට අනුකූල නොවන අවස්ථාවලදී මිල ගැලපීම් සිදුකළ හැකි ප්‍රධාන පරාමිතීන් හතක් ලංසු ලේඛනවල ඇතුළත් කර තිබේ. යම් හෙයකින් සපයනු ලබන ගල් අඟුරුවල ගුණාත්මකභාවය අඩු වුවහොත්, මෙම මිල ගැලපුම් යාන්ත්‍රණය හරහා රජයට සිදුවන මූල්‍ය අලාභය අවම කර ගැනීමට හැකි බව එම සමාගම වැඩිදුරටත් පෙන්වා දෙයි. විගණන කාර්යාලය අපේක්ෂා කරන්නේ මෙම ක්‍රියාවලිය නිසි ලෙස සිදුවන බවට තහවුරු කෙරෙන නිසි ලේඛනගත සාක්ෂි පද්ධතියකි.
Post Views: 3
Previous Post

අපි ඔවුන් වෙනුවෙන් පළිගන්නවා

Next Post

මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

Editor TTV News

Editor TTV News

Next Post
මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

මැදපෙරදිග ගැටුම් නවත්වන්න චීනය සටන් විරාමයක් ඉල්ලයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

කියුබාව ‘මිත්‍රශීලී ලෙස අත්පත් කරගැනීමට’ සූදානම් බව ට්‍රම්ප් පවසයි

2 March 2026
ඉන්දියාවේ AI සමුළුවේ  විරෝධතාකරුවන් 9කට ඇප

ඉන්දියාවේ AI සමුළුවේ විරෝධතාකරුවන් 9කට ඇප

2 March 2026
ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

ස්වීඩන මුහුදු සීමාවේදී රුසියානු ඩ්‍රෝන යානයකට බාධා එල්ල වෙයි

2 March 2026
මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

2 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

මැදපෙරදිග අර්බුදයේ පළමු ඉන්දීය මරණය

2 March 2026
සයිප්‍රසයේ පැපොස් සිවිල් ගුවන් තොටුපළ වහාම හිස් කෙරේ

සයිප්‍රසයේ පැපොස් සිවිල් ගුවන් තොටුපළ වහාම හිස් කෙරේ

2 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved