• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා ශ්‍රමය අගයන ජාතික සුරැකුම් පද්ධතියක වැදගත්කම අගමැතිනිය පැහැදිලි කරයි

6 March 2026
in දේශීය, පුවත්
කාන්තා ශ්‍රමය අගයන ජාතික සුරැකුම් පද්ධතියක වැදගත්කම අගමැතිනිය පැහැදිලි කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කාන්තාවන්ගේ ශ්‍රමය නිසි ලෙස ඇගයීමට ලක්වන සාධාරණ සමාජයක් සහ සුරැකුම් ආර්ථිකයක් වෙනුවෙන් ජාතික සුරැකුම් පද්ධතියක් (National Care Policy) සැකසීම අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පිළිබඳව ඊයේ (05) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කළාය.
අග්‍රාමාත්‍යවරිය මෙහිදී මතු කළ ප්‍රධාන කරුණු අනුව, වසර හයකට පෙර තමන් පාර්ලිමේන්තුවේ මංගල කතාව පවත්වන විට සුරැකුම් ආර්ථිකය පිළිබඳ මාතෘකාව අලුත් දෙයක් වුවත් අද වන විට එය ජාතික ප්‍රතිපත්තියක් දක්වා ගෙන ඒමට තරම් ශක්තිමත් කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුළ සිටීම සතුටට කරුණකි. කාන්තාවන්ට පුරවැසියන් ලෙස සියලුම ක්ෂේත්‍ර තුළ සමාන හා ගෞරවනීය ලෙස සහභාගී වීමට ඇති අයිතිය පිළිගනිමින් ඒ සඳහා පවතින ප්‍රධාන බාධක ඉවත් කිරීමට රජය මැදිහත් විය යුතු බව ඇය පෙන්වා දුන්නාය. එමෙන්ම සමාජ මාධ්‍ය සහ මාධ්‍ය අවකාශය තුළ කාන්තාවගේ ගෞරවය ආරක්ෂා වන ලෙස එම පද්ධතීන් සංවිධානය විය යුතු බවත්, එය හුදෙක් නීතියෙන් පමණක් නොව සමාජ පරිවර්තනයක් තුළින් සිදුවිය යුතු බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.
අන්තර්ජාතික කාන්තා දිනයට සමගාමීව ඉදිරිපත් වූ මෙම යෝජනාව හරහා, දේශපාලනය හා රාජ්‍ය සේවය ඇතුළු සියලු ක්ෂේත්‍රවල කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
Post Views: 2
Previous Post

ලෝක උපත් ආබාධ දින සැමරුම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වේ

Next Post

ඇමැති විජිත සහ මෝල්ටාවේ නියෝජ්‍ය අගමැති අතර ඉන්දියාවේදී විශේෂ හමුවක්

Editor TTV News

Editor TTV News

Next Post
ඇමැති විජිත සහ මෝල්ටාවේ  නියෝජ්‍ය අගමැති අතර  ඉන්දියාවේදී විශේෂ හමුවක්

ඇමැති විජිත සහ මෝල්ටාවේ නියෝජ්‍ය අගමැති අතර ඉන්දියාවේදී විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකානු ආර්ථිකය අනපේක්ෂිත කඩාවැටීමක

අමෙරිකානු ආර්ථිකය අනපේක්ෂිත කඩාවැටීමක

7 March 2026
IRIS Dena ප්‍රහාරයේ සුලමුල හෙළිවෙයි

IRIS Dena ප්‍රහාරයේ සුලමුල හෙළිවෙයි

7 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී  නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

7 March 2026
2026 ජාතික ආරක්ෂක ක්‍රමවේදය  ගැන පාත්ෆයින්ඩර් පදනමෙන් සුවිශේෂී යෝජනාවලියක්

2026 ජාතික ආරක්ෂක ක්‍රමවේදය ගැන පාත්ෆයින්ඩර් පදනමෙන් සුවිශේෂී යෝජනාවලියක්

7 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

IRIS Dena ප්‍රහාරයේ සුලමුල හෙළිවෙයි

IRIS Dena ප්‍රහාරයේ සුලමුල හෙළිවෙයි

7 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේදී  නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

හෝමූස් සමුද්‍ර සන්ධියේදී නෞකාවකට ඩ්‍රෝන ප්‍රහාරයක්

7 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved