• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජාතික සංවර්ධනයට ජනතාව අතර සමඟිය සහ සහජීවනය අවශ්‍යයි – රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන්

6 April 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සියලු ජනතාව ජාතික සංවර්ධනය වෙනුවෙන් එකමුතු වී සහජීවනයෙන් කටයුතු කළ යුතු බව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (05) බේරුවල පැවති ‘ඉෆ්තාර්’ ඉස්ලාමීය රාමසාන් උපවාස උත්සවයකට සහභාගි වෙමිනි.

පසුගිය කාලයේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට රජය ගත් විශේෂ උත්සහයේ ආර්ථික ප්‍රතිලාභ මේ වන විට ජනතාව භුක්ති විඳීමට පටන් ගෙන ඇති අතර, ඉදිරියට යාමට නම් සහජීවනයෙන් කටයුතු කිරීම අත්‍යවශය බව හෙතෙම පැවසිය.

ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ දැඩි ආර්ථික අර්බුදයකින් ගොඩ ඒමට මෙන්ම අපරාධ රැල්ල මැඬපැවැත්වීමට සහ එය අඛණ්ඩව පවත්වාගෙන යාමේ වගකීම අපට පැවරී ඇති බව මාධ්‍යවේදීන්ට ප්‍රතිචාර දක්වමින් ඔහු පැවසීය.

අපි මර්ධනකාරී ප්‍රතිපත්තියක් විශ්වාස නොකරන අතර, ජන ජීවිතය කඩාකප්පල් කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බවද ඔහු පැවසීය.

ජනතාව අතර එකමුතුකමේ අවශ්‍යතාවය අවධාරණය කළ රාජ්‍ය අමාත්‍යවරයා, නව ජනාධිපතිවරයෙකුගේ සහ නව රජයක නායකත්වය යටතේ අපි නව දැක්මක් ඇතිව කටයුතු කරනවා යැයි පැවසීය.

“ශ්‍රේෂ්ඨ ශ්‍රී ලංකාවක් ගොඩනැඟීම සඳහා විශ්වාසය හා එකමුතුකම ගොඩනැඟීම සඳහා පළමුව ජනතාව අතර පවතින අවිශ්වාසය සහ අසමගිය ඉවත් කළ යුතු බවටත්, සමගියෙන් සහ සහජීවනයෙන් කටයුතු කරන ලෙසට රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රජා නායකයින්, වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයින් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

HSR Engineering සමාගම, Megakem Engineering ලෙස ප්‍රති සන්නාමගත කෙරෙයි

Next Post

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ම‍හ කොමසාරිස්වරිය මෙරට මහජන ආරක්ෂක ඇමැති හමුවෙයි

editor

editor

Next Post

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ම‍හ කොමසාරිස්වරිය මෙරට මහජන ආරක්ෂක ඇමැති හමුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

ශිෂ්‍යත්වයට මොකද වෙන්නෙ ?

4 June 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

කොවිඩ් රෝගීන් ගැන මාධ්‍යට දීම තහනම්

4 June 2025
දයාසිරිගේ බලාපොරොත්තුව

දයාසිරිගේ බලාපොරොත්තුව

4 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved