• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය යටතේ නීති ආධාර පිළිබඳ ජාතික සංවාදයක්

23 February 2026
in දේශීය, පුවත්
යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතිය යටතේ නීති ආධාර පිළිබඳ  ජාතික සංවාදයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ වඩාත් අවදානමට ලක්වූ ප්‍රජාවන් සඳහා නීති ආධාර සැපයීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ සංවාදයක් පසුගිය 20 සහ 21 යන දිනවල කොළඹ මැරියට් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන යුරෝපා සංගමයේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන ‘යුක්තිය සඳහා සහාය ව්‍යාපෘතියේ’ (JURE) තවත් එක් ප්‍රධාන පියවරකි.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලබයි. අධිකරණ ක්ෂේත්‍රයේ නවෝත්පාදනය සහ සහයෝගිතාව උදෙසා ඉහළ මට්ටමේ වේදිකාවක් නිර්මාණය කළ මෙම සමුළුවට නීති ආධාර කොමිෂන් සභාව, අධිකරණ අමාත්‍යාංශය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, විශ්වවිද්‍යාල සහ සිවිල් සමාජ සංවිධාන නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටියහ.
මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කෙරුණේ නීති ආධාර යනු හුදෙක් සේවාවක් පමණක් නොව, එය අයිතිවාසිකම් මත පදනම් වූ රාජ්‍ය සේවාවක් බවට පරිවර්තනය කළ හැකි ආකාරය පිළිබඳවයි. වඩාත් පීඩාවට පත් ප්‍රජාවන් වෙනුවෙන් විධිමත් නීති ආධාර ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම මෙහි ප්‍රධාන අරමුණක් විය. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය මෙහි ප්‍රධාන දේශනය පැවැත්වූවාය.
මෙම අවස්ථාවට නීති ආධාර කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ විවේකානන්දන් පුවිතරන්, UNDP නේවාසික නියෝජිත අසූසා කුබෝටා සහ UNICEF ළමා ආරක්ෂණ ප්‍රධානී Teona Aslanishvili යන මහත්ම මහත්මීහු ද එක් වූහ. මීට අමතරව පොලිසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, සමථ මණ්ඩල කොමිෂන් සභාව සහ ළමා ආරක්ෂණ අධිකාරිය වැනි රාජ්‍ය ආයතන රැසක නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවාදය තවදුරටත් අර්ථවත් විය.
Post Views: 1
Previous Post

අද සිට ගෑස් සිලින්ඩර ලක්ෂ 03ක් වෙළෙඳපොළට

Next Post

ඩයස්පෝරාවේ විරෝධය හමුවේ නාමල් රාජපක්ෂගේ බ්‍රිතාන්‍ය දේශන ගමන වැළකෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඩයස්පෝරාවේ විරෝධය හමුවේ නාමල් රාජපක්ෂගේ බ්‍රිතාන්‍ය දේශන ගමන වැළකෙයි

ඩයස්පෝරාවේ විරෝධය හමුවේ නාමල් රාජපක්ෂගේ බ්‍රිතාන්‍ය දේශන ගමන වැළකෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ශ්‍රී ලංකා පරාජය ගැන සංගාගෙන් විවේචනාත්මක ‘X’ සටහනක්

ශ්‍රී ලංකා පරාජය ගැන සංගාගෙන් විවේචනාත්මක ‘X’ සටහනක්

23 February 2026
වී මිලදී ගැනීම සහ ගොවි ගැටලු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් පැහැදිලි කිරීමක්

වී මිලදී ගැනීම සහ ගොවි ගැටලු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්නගෙන් පැහැදිලි කිරීමක්

23 February 2026
ස්වේච්ඡා  පුනරුත්ථාපන වැඩපිළිවෙළ  සාර්ථකයි

ස්වේච්ඡා පුනරුත්ථාපන වැඩපිළිවෙළ සාර්ථකයි

23 February 2026
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න – විපක්ෂයෙන් යෝජනාවක්

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න – විපක්ෂයෙන් යෝජනාවක්

23 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පෝලන්ත නියෝජ්‍ය අගමැති  සහ ශ්‍රී ලංකා තානාපතිනිය අතර  ද්විපාර්ශ්වික සාකච්ඡා

පෝලන්ත නියෝජ්‍ය අගමැති සහ ශ්‍රී ලංකා තානාපතිනිය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

23 February 2026
ශ්‍රී ලංකා පරාජය ගැන සංගාගෙන් විවේචනාත්මක ‘X’ සටහනක්

ශ්‍රී ලංකා පරාජය ගැන සංගාගෙන් විවේචනාත්මක ‘X’ සටහනක්

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved