• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධයට එ‍රෙහිව සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම එලිදැක්වේ – සෞඛ්‍ය අමාත්‍යංශය

2 April 2024
in දේශීය, පුවත්
ඩෙංගු ගැන අහන්න, කියන්න ක්ෂණික දුරකථන ඇමතුම් අංකයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ප්‍රති-ක්ෂුද්‍ර ජිවී ප්‍රතිරෝධ සමඟ සටන් කිරීමේ ජාතික උපායමාර්ගික සැලැස්ම (2023-2028) එළිදැක්වීම ඊයේ (01) දින පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදු කෙරිණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙහයවීමෙන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා ප්‍රමුඛ එම අංශයත්, ක්ෂුද්‍ර ජීවවේදී විද්‍යාඥයින්ගේ විද්‍යායතනය, විෂයට අදාල අනෙකුත් විශේෂඥ වෛද්‍යවරුන්, විද්වතුන් එක්ව මෙම ජාතික උපායමාර්ගික සැලැස්ම සකස් කර ඇති අතර එය 2023 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා වර්ෂ පහ ආවරණය වන පරිදි සකස් කර ඇත.

ප්‍රති-ක්ෂුද්‍ර ජිවී නාශක යනු ප්‍රතිජීවක (antibiotic), ප්‍රතිවෛරස් (Antivirus), ප්‍රතිදිලීර (Antifungals) සහ ප්‍රති-පරපෝෂීත (Antiparasitic) ද්‍රව්‍ය යන සියල්ල පොදුවේ හැදින්වීමක් වන අතර ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනය විනාශ කරන හෝ වලක්වන ද්‍රව්‍ය වේ. ප්‍රති-ක්ෂුද්‍ර ජීවි නාශකවල උප කුලකයක් වන ප්‍රතිජීවික විශේෂයෙන් බැක්ටීරියා ඉලක්ක කර ගනු ලබයි. මෙම ඖෂධ බැක්ටීරියා ආසාදනවලට ප්‍රතිකාර කිරීමට හා ඒ අනුව ජීවිත බේරා ගැනීමට මහත්සේ උපකාරි වනු ඇත.

නමුත් මිනිසා වර්තමානයේ දී මුහුණ දෙමින් සිටින ප්‍රධානතම මහජන සෞඛ්‍ය අවදානම් දහය අතුරින් එකක් ලෙස ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධය හදුනාගෙන ඇත. එනම් බැක්ටීරියාව මෙම ඖෂධය සදහා ප්‍රතිරෝධී තත්වයක් ඇති කර ගැනීමයි. ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධ බලපෑම මත ඖෂධ ප්‍රතිරෝධක බැක්ටීරියා මගින් වාර්ෂිකව ඍජුවම මරණ මිලියනයකට වඩා සිදු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇස්තමේන්තු ගත කර ඇත.

සෑම වසරකම නොවැම්බර් මස 18 සිට 24 දක්වා ලෝක ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය පිලිබද දැනුවත් කිරීමේ සතිය පවත්වනු ලබයි. මානව සහ සත්ව සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය සහ පාරිසරික කලමණාකාරීත්වය ඇතුළු සියලුම අංශ ප්‍රති-ක්ෂුද්‍ර ප්‍රතිනාශක නිසි පරිදි අවශ්‍යතාවය මැනවින් හදුනාගෙන භාවිතා කල යුතු බව විශේෂඥ මතයයි.

එම තත්වය මත එක්සත් රාජධානියේ සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් කලමණාකරණය කරනු ලබන ෆ්ලේමින් අරමුදලේ සහය ලබා ගනිමින් ක්ෂුද්‍ර ජීවි ප්‍රතිරෝධය සමග සටන් කිරීමේ ජාතික ක්‍රමෝපායික සැලැස්ම ක්‍රියාත්මක කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා 2024 වර්ෂයේ ජනවාරි මාසයේදී පියවර ගත්තේය.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන් වන විශේෂඥ වෛද්‍ය සුනිල් ද අල්විස්, විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, පරිසර අමාත්‍යංශයේ අතිරේක ලේකම් පද්මා අබේකෝන්, යන මහත්ම මහත්මීන්ද , සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Post Views: 6,563
Previous Post

අර්බුදය විසඳීමට සුදුසුම නායකයා රනිල් වික්‍රමසිංහ බව මේ වන විට තහවුරුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

Next Post

ගංජා සමග අසූ වූ සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම් – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය

editor ttvnews

editor ttvnews

Next Post

ගංජා සමග අසූ වූ සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම් - රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

අරගලයේ මුදල් ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරනවා – නාමල් රාජපක්ෂ

14 February 2026
දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

දිට්වා සුළි කුණාටු සහන දීමනා ගෙවා අවසන්: දිස්ත්‍රික් ලේකම්වරුන්ගෙන් තහවුරු කිරීමක්

14 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

අහංගම වෙරළේ අනවසර කුටි ඉවත් කිරීමේදී උණුසුම් තත්ත්වයක් – පොලිසිය සහ STF කැඳවයි

14 February 2026
භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

භූදේශපාලනයේ නව යුගයක් – මියුනිච් සමුළුවට පෙර මාර්කෝ රුබියෝ යුරෝපයට අනතුරු අඟවයි

14 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved