• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාතාලය මර්දනයට දීපව්‍යාප්ත මෙහෙයුමක්: පොලිස් ස්ථාන 608ක් සීරුවෙන්

20 February 2026
in දේශීය, පුවත්
පාතාලය මර්දනයට දීපව්‍යාප්ත මෙහෙයුමක්: පොලිස් ස්ථාන 608ක් සීරුවෙන්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාතාල ක්‍රියාකාරකම් මැඩපවත්වා මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන 608ක් ආවරණය වන පරිදි දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙම මෙහෙයුම, පසුගිය 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සැලසුම් කර ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ දිවයිනේ පොලිස් කොට්ඨාස 48ම ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක ක්ෂණික මාර්ග බාධක යෙදවීම, වාහන පරීක්ෂාව සහ හදිසි සෝදිසි මෙහෙයුම් සිදු කෙරේ. විශේෂයෙන්ම පාතාල ක්‍රියාකාරකම් බහුලව වාර්තා වන බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් මෙම මෙහෙයුම් වඩාත් දැඩිව ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.
මෙම මෙහෙයුම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF), බුද්ධි අංශ නිලධාරීන් සහ සියලුම විශේෂ පොලිස් ඒකකවල සහාය ලබා ගැනීමට කටයුතු යොදා තිබේ. සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙමඟින් අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සහ නීති විරෝධී ආයුධ සොයා ගැනීම වේගවත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 1
Previous Post

ත්‍රි’මලයේ බුදුපිළිම සිද්ධිය නිරීක්ෂණයට අමරපුර මූලවංශ නිකායේ මහනායක හිමි ඇතුළු මහ සඟරුවන වඩී

Next Post

ලයිසන් හැර RMV සියලු ගාස්තු සංශෝධනය වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ලයිසන් හැර RMV සියලු ගාස්තු සංශෝධනය වෙයි

ලයිසන් හැර RMV සියලු ගාස්තු සංශෝධනය වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට හොලිවුඩ් නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

20 February 2026
අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

අනුෂ පැල්පිටට ඇප ලැබැයි නඩුව මැයි මාසය දක්වා කල් තැබේ

20 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

ඔසාකා නගරයේ ජල පද්ධතිය නවීකරණයට අභිරහස් පරිත්‍යාගශීලියෙකුගෙන් රන් බාර් පිරිනැමේ

20 February 2026
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වලස්මුල්ලේ තෙමහල් නිවසක් සහ ඉඩමක් තහනමට

20 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved