• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලින් ඩොලර් ලක්ෂ 7 ක ආදායමක් රජයට

26 February 2026
in දේශීය, පුවත්
නාවික හමුදාවේ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලින් ඩොලර් ලක්ෂ 7 ක ආදායමක් රජයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ස්වාධීනව ක්‍රියාත්මක කරනු ලබන සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම් හරහා පසුගිය මාස හතරක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 07 කට ආසන්න විදේශ විනිමය ආදායමක් උපයා ඇති බව නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා ප්‍රකාශ කළේය. ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අනාවරණය කළේ, 2025 ඔක්තෝබර් 03 වන දින සිට මේ දක්වා සාර්ථකව මෙහෙයුම් 404 ක් සිදු කර ඇති බවයි. මෙම උපයා ගත් සියලුම විදේශ විනිමය සෘජුවම රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට පියවර ගෙන ඇති අතර, නාවික හමුදාව සතු භෞතික හා මානව සම්පත් උපයෝගී කරගනිමින් අවම පිරිවැයකින් මෙම සේවාවන් පවත්වාගෙන යාම මෙහි ඇති විශේෂත්වයයි.
විදේශීය පෞද්ගලික සමුද්‍රීය ආරක්ෂක සමාගම් සමඟ ගිවිසුම්ගතව වෙළඳ නෞකා සඳහා ආරක්ෂක කණ්ඩායම් (OBST) සැපයීමේ පහසුකම් මෙහිදී සිදු කෙරේ. විශේෂයෙන්ම නෞකා ආරක්ෂක කණ්ඩායම්වලට අයත් ගිනිඅවි සහ උණ්ඩ නාවික හමුදා අවි ගබඩාවල සුරක්ෂිතව ගබඩා කිරීම, ආරක්ෂක අමාත්‍යාංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒවා ප්‍රවාහනය කිරීම ඇතුළු මෙහෙයුම් කටයුතු මනා සැලසුමකින් යුතුව ක්‍රියාත්මක වන බව කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නව ක්‍රමවේදය හරහා මැදිහත්කරුවන්ගෙන් තොරව නාවික හමුදාව සෘජුවම මෙහෙයුම් මෙහෙයවීම නිසා මෙරටට ලැබෙන විදේශ විනිමය ආදායම ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 0
Previous Post

කොළඹ දිස්ත්‍රික්කයේ ඉඩම් තක්සේරු මිල 10.6% කින් ඉහළට

Next Post

මත්ද්‍රව්‍ය උවදුර පරාජය කිරීමට මහවැලි යොවුන් බලකායේ දායකත්වය ලබා ගැනේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වයස්ගත වන දෙමාපියන්ගේ  සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

වයස්ගත වන දෙමාපියන්ගේ සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

කිම් ජොන් අන්ගෙන්  ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

ගෝලීය ණය බර ඩොලර් ට්‍රිලියන 348 ක  ඓතිහාසික උපරිමයකට  IMF වෙතින් අනතුරු ඇඟවීමක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස්ගත වන දෙමාපියන්ගේ  සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

වයස්ගත වන දෙමාපියන්ගේ සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved