• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් 03ක් නාවික හමුදා භාරයට

15 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ අද (15) උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මගින් අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 03 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 03ක් සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මුහුදු මාර්ගයෙන් සිදු කරනු ලබන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා මුහුදු තීරයේ සහ වෙරළ තීරයන්හි නිරන්තර සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලබයි. ඒ අනුව, උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රීලංනානෞ තම්මැන්නා ආයතනයට අනුයුක්ත නාවික හමුදා මැරීන් බලඝණයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින් තලෙයිමන්නාරම වැලිපර ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ සිදුකළ මුර සංචාරයකදී, සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන ලදී.

එහිදී එම ඩිංගි යාත්‍රාවේ සඟවා ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය (Crystal Methamphetamine) කිලෝ 03 ග්‍රෑම් 100ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වූ අතර, ඒ අනුව එම ඩිංගි යාත්‍රාවේ සිටි සැකකරුවන් තිදෙනෙකු (03) මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වීථි වටිනාකම රුපියල් මිලියන 24කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, මෙම මෙහෙයුම මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය සහ සැකකරුවන් ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

Navy nabs 03 suspects with ICE worth over Rs. 24 million

A special operation mounted by the Navy in the seas off Sandbanks, Talaimannar this morning (15th November 2021) led to the apprehension of 03 suspects aboard a dinghy with about 03kg and 100g of Crystal Methamphetamine, known as ICE.

Sri Lanka Navy continues to conduct anti-drug operations in waters around the island, with a view to thwart drug smuggling via sea routes. In a similar operation, a group of SLN Marines attached to SLNS Thammanna in the North Central Naval Command intercepted a suspicious dinghy in the seas off Sandbanks, Talaimannar this morning. During further search of the dinghy, naval personnel managed to recover about 03kg and 100g of Crystal Methamphetamine concealed in it. Accordingly, the consignment of drugs along with the 03 suspects and the dinghy used for this illegal act were taken into naval custody.

Meanwhile, the street value of the apprehended stock of ICE is believed to be more than Rs. 24 million.

The suspects held in this operation were identified as residents of Pesalai area. The accused together with narcotic substance were handed over to the Talaimannar Police for onward legal action.

Post Views: 3
Previous Post

පවුල් දහසකට ආසන්න පිරිසකට ඇල්කඩුවේ දින 15ක් වතුර නැහැ

Next Post

FLEXICARE, ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය මුල පිරිම අරඹයි

editor

editor

Next Post

FLEXICARE, ශ්‍රී ලංකාවේ වෛද්‍ය උපකරණ නිෂ්පාදන ක්ෂේත්‍රයේ විප්ලවීය මුල පිරිම අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved