• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් තවත් විදේශිය ධීවර යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

13 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය කරමින් තිබූ තවත් විදේශීය ධීවර යාත්‍රාවක් විදෙස් සැකකරුවන් 06 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමක්‍ මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික හමුදාවට ලද බුද්ධි තොරතුරක් මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට නාවික සැතපුම් 900ක් (කිලෝ මීටර් 1665ක් පමණ) දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේ දින ගණනාවක් අඛණ්ඩව ආවේක්ෂණය කරමින් සිදු කළ මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගන්නා ලද එම මත්ද්‍රව්‍ය රැගත් විදේශීය ධීවර යාත්‍රාව සහ එම යාත්‍රාවේ සිටි විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවක ආරක්‍ෂාව යටතේ ගොඩබිම වෙත රැගෙන එමින් පවතී.

තවද, නාවික හමුදා අත්අඩංගුවට ගත් උර නවය (09)ක් තුළ පැකට් 225 ක් ලෙස අසුරන ලද මෙම මත් ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්‍රෑම් 250ක් පමණ වෙතැයි විශ්වාස කෙරේ.

මෑතකදී ශ්‍රී ලංකා නාවික හමුදාව ගැඹුරු මුහුදේදී සිදු කළ මහා පරිමාන මත්ද්‍රව්‍ය වැටලීම් මඟින් 2021 අගෝස්තු මස 30 වන දින හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 290 අධික තොගයක් රැගත් මෙරට බහුදින ධිවර යාත්‍රාවක් ද, 2021 සැප්තැම්බර් මස 04 සහ 10 වන දිනයන්හීදී පිළිවෙලින් හෙරොයින් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 336කට සහ කිලෝ 170කට අධික තොගයන් ප්‍රවාහණය කරමින් තිබූ විදේශය ධිවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා අත්අඩංගුවට ගැනීමට සමත් විය.

ඒ අනුව මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයට අමතරව මේ වර්ෂය තුලදී පමණක්, රුපියල් බිලියන 13.16කට අධික විථි වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසුකර ගැනීමට නාවික හමුදාව සමත් වි ඇත.

ඒ අනුව, ඉදිරි දින කිහිපය තුළදී ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු මෙම මත්ද්‍රව්‍ය රැගත් සැකකටයුතු විදේශීය ධීවර යාත්‍රාව සහ විදේස් ජාතික සැකකරුවන් 06 දෙනා පිළිබඳ ඉදිරි විමර්ශන හා නීතිමය කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දීමට නියමිතව ඇත.

 

 

 

Navy seizes another foreign fishing vessel with about 250kg stock of narcotics in international waters

A special operation mounted by the Navy in international waters led to intercept a foreign fishing vessel carrying a large consignment of narcotics, with 06 suspects aboard.

After several days of continuous surveillance in the international waters about 900 nautical miles (about 1665km) south of Sri Lanka, this operation was carried out by the Sri Lanka Navy with the assistance of the Police Narcotic Bureau, based on information received. The drug carrying vessel along with 06 foreign suspects aboard are being escorted ashore by a Sri Lanka Navy ship as of now.

It is believed that the 225 packets of narcotics, contained in 09 sacks, weigh over 250kg.

In recent ant-drug operations conducted by Sri Lanka Navy on high seas a local multiday fishing vessel with 290kg of heroin was seized on 30th August 2021. Similarly, the Navy intercepted two more foreign fishing vessels carrying over 336kg and 170kg stocks of heroin in two separate operations in on 04th and 10th September respectively.

In addition to the stock of drug substance seized during the recent operation, the Navy has been able to nab narcotics worth over Rs. 13.16 billion, this year alone.

Meanwhile, the drug carrying vessel will be brought ashore by the Navy in the next few days. The vessel with 06 foreign nationals aboard will be handed over to the Police Narcotic Bureau for investigations and onward legal action subsequently.

 

Post Views: 3
Previous Post

දේශපාලඥයින්, රාජ්‍ය නිලධාරීන් චෞරයන් විදිහට වැඩ කරනවානම් ඒවා පෙන්වා දෙන්න මාධ්‍යයට කොන්දක් තිබිය යුතුයි – ඇමැති ඩලස්

Next Post

ඇමතිවරු රටේ ගැටළු නොවිසදා මගහැරීම සදහා ආර්ථික අර්බුධය ආයුධයක් කරගෙන – රවි කුමුදේශ්

editor

editor

Next Post

ඇමතිවරු රටේ ගැටළු නොවිසදා මගහැරීම සදහා ආර්ථික අර්බුධය ආයුධයක් කරගෙන - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

11 June 2025
මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

11 June 2025

Recent News

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
යළිත් ලොක් ඩවුන් යුගයක් ? තීරණය අද

කොවිඩ් රෝගීන් වාර්තා වීම ඉහළට

11 June 2025
මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

මහල් නිවාස සංකීර්ණයකින් තරුණයෙක් ඇද වැටී මිය යයි

11 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

11 June 2025
ජනවරම පාවා දුන්නා  සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

ජනවරම පාවා දුන්නා සජිත්ගෙන් සැර ප්‍රකාශයක්

11 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved