• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්

16 February 2026
in දේශීය, පුවත්
බ්‍රිතාන්‍ය වෙළඳපොළ ජය ගැනීමට  ශ්‍රී ලංකා අපනයනකරුවන්ට නව මඟපෙන්වීමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ට බ්‍රිතාන්‍ය වෙළඳපොළ තුළ පවතින අවස්ථා පුළුල් කරගැනීම සඳහා විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ කොළඹ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය එක්ව සාර්ථකව පවත්වන ලදී. බ්‍රිතාන්‍යයේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළඳ යෝජනා ක්‍රමය හෙවත් DCTS (Developing Countries Trading Scheme) මගින් හිමිවන නව අපනයන අවස්ථා පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර, අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී සහ සූම් තාක්ෂණය ඔස්සේ පැවති මෙම සැසිය සඳහා දිවයින පුරා විසිරී සිටින අපනයනකරුවන් සහ ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් 200කට ආසන්න පිරිසක් සක්‍රීයව දායක වූහ.
මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ DCTS යෝජනා ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන මෑතකාලීන වර්ධනයන් පිළිබඳව ප්‍රායෝගික අවබෝධයක් ලබාදීම සහ බ්‍රිතාන්‍ය වෙළඳපොළ වෙත ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රවේශය තවදුරටත් ශක්තිමත් කිරීමයි. ආරම්භක දේශනය සිදුකළ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පෙන්වා දුන්නේ බ්‍රිතාන්‍යය ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්තයක් වන බැවින්, මෙම නව යෝජනා ක්‍රමය හරහා හිමිවන සරල කළ වෙළඳ ක්‍රියා පටිපාටි සහ වැඩිදියුණු කළ වෙළඳපල ප්‍රවේශය අපනයනකරුවන්ට විශාල වාසියක් වනු ඇති බවයි.
වැඩසටහනේ ප්‍රධාන දේශනය මෙහෙයවූ එක්සත් රාජධානියේ විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලයේ කලාපීය වෙළඳ උපදේශක එලී පාකර් මෙනෙවිය, DCTS යටතේ හඳුන්වා දී ඇති ප්‍රධාන ප්‍රතිසංස්කරණ, සුදුසුකම් ලැබීමේ නිර්ණායක සහ තීරුබදු සහන නිවැරදිව ලබාගන්නා ආකාරය පිළිබඳව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළාය. ඉන් අනතුරුව පැවති සාකච්ඡා වටයේදී අනුකූලතා අවශ්‍යතා සහ රීති (Rules of Origin) වැනි ප්‍රායෝගික ගැටලු නිරාකරණය කර ගැනීමට සහභාගිවන්නන්ට අවස්ථාව ලැබුණු අතර, ජාත්‍යන්තර වෙළඳ අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට මෙරට අපනයනකරුවන් සන්නද්ධ කිරීමේ වැදගත්කම අපනයන සංවර්ධන මණ්ඩලයේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් එරන්දික දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.
Post Views: 11
Previous Post

ඉන්දීය පුරවැසිභාවය පතා තමිල්නාඩු මහඇමතිගෙන් ඉල්ලීමක්

Next Post

ස්ට්‍රේලියාවට එරෙහි තීරණාත්මක තරගයට කුසල් ජනිත් පෙරේරා කැඳවයි

Editor TTV News

Editor TTV News

Next Post
ස්ට්‍රේලියාවට එරෙහි  තීරණාත්මක තරගයට කුසල් ජනිත් පෙරේරා කැඳවයි

ස්ට්‍රේලියාවට එරෙහි තීරණාත්මක තරගයට කුසල් ජනිත් පෙරේරා කැඳවයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ  පුරප්පාඩු සඳහා  නව පත්වීම් ප්‍රදානය කෙරේ

දකුණු පළාත් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පුරප්පාඩු සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

7 April 2026
ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා  කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක්  හඳුන්වා දෙයි

ආපදා පූර්ව දැනුවත් කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහිත නවීන යෙදවුමක් හඳුන්වා දෙයි

7 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දකුණු ටෙහෙරානය  කළු දුමාරයෙන් වැසෙයි

දකුණු ටෙහෙරානය කළු දුමාරයෙන් වැසෙයි

7 April 2026

උතුරේ ආරක්ෂක අංශ භාරයේ පවතින ඉඩම් ක්‍රමානුකූලව නිදහස් කිරීමට ජනපතිගෙන් උපදෙස්

7 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved