• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරක කර්මාන්තය නැංවීමට නව මත්පැන් බලපත්‍ර කිහිපයකට අනුමැතිය

17 February 2026
in දේශීය, පුවත්
සංචාරක කර්මාන්තය නැංවීමට නව මත්පැන් බලපත්‍ර කිහිපයකට අනුමැතිය
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින් නිශ්චිත කාණ්ඩ යටතේ නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. සුරාබදු ආඥා පනතට සහ නෛතික විධිවිධානවලට අනුකූලව, සංචාරක සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය යැයි සැලකෙන අවස්ථාවලදී පමණක් මෙම බලපත්‍ර නිකුත් කරන බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. ඒ අනුව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) අනුමැතිය ලත් හෝටල් (FL 7/8), ආපනශාලා (FL 11), බියර් සහ වයින් අලෙවි කිරීමේ විශේෂ බලපත්‍ර (FL 22B) මෙන්ම බුටික් විලා (Boutique Villa) සහ උත්සව සඳහා ලබාදෙන තාවකාලික බලපත්‍ර (FL 14) මේ යටතේ නිකුත් කෙරෙනු ඇත.
මෙම ක්‍රියාවලිය හරහා සංචාරක කර්මාන්තයට දායක වන ආයතන ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක රොහාන් පෙරේරා මහතා සඳහන් කළේය. වැඩිදුර තොරතුරු අවශ්‍ය අයදුම්කරුවන්ට 1913 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ හෝ රාජගිරිය පිහිටි සුරාබදු දෙපාර්තමේන්තු මූලස්ථානය සම්බන්ධ කරගත හැකිය.
Post Views: 4
Previous Post

ත්‍රෛනිකායික භික්ෂූන් වහන්සේලා 20 වැනිදා කොළඹට, රජයට දැඩි අනතුරු ඇඟවීමක්

Next Post

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්; හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Editor TTV News

Editor TTV News

Next Post
බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්; හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

බෙංගාල බොක්කේ පීඩන අවපාතයක්; හෙට සිට දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත්  පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

ඉරාන ප්‍රහාර ගැන අසත්‍ය පුවත් පැතිරවූ 45ක් අබුඩාබියේදී අත්අඩංගුවට

14 March 2026
ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය  බලශක්ති සැපයුමක් ලබාදීමට  අමෙරිකාව සූදානම්

ආසියා – පැසිෆික් කලාපයට විශ්වසනීය බලශක්ති සැපයුමක් ලබාදීමට අමෙරිකාව සූදානම්

14 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

ඇස්දෙකටම දැක දැක බොරු කියනවා

14 March 2026
උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

උෂ්ණාධික කාලගුණය මැයි 25 දක්වා දිස්ත්‍රික්ක රැසකට අවවාදාත්මක නිවේදන

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved