• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංවිධානාත්මක අපරාධකරුවන් සඳහාම වෙන්වූ ප්‍රබල නව පනතක් ඉදිරි සති දෙක තුළදී

31 March 2026
in දේශීය, පුවත්
සංවිධානාත්මක අපරාධකරුවන්  සඳහාම වෙන්වූ ප්‍රබල නව පනතක්  ඉදිරි සති දෙක තුළදී
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
තවත් සති දෙකක් ඇතුළත සංවිධානාත්මක අපරාධකරුවන් සම්බන්ධයෙන් පමණක්ම ක්‍රියාත්මක වන පරිදි සකස් කරන ලද, ඉතාම ප්‍රබල නීති රීති සහිත නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම අපරාධ විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු මහතා පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ මැඬලීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, දැනට මෙවැනි අපරාධකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ බවයි. එම නිසා පවතින නීතියේ හිඩැස් මඟහරිමින් සංවිධානාත්මක අපරාධකරුවන් ඉලක්ක කරගෙනම මෙම නව පනත සකස් කර තිබේ.
මෙම නව පනත හරහා වැරදිකරුවන් වී දැනටමත් බන්ධනාගාරගතව සිටින ප්‍රබල ගණයේ අපරාධකරුවන් වුවද, ඔවුන් බන්ධනාගාරයේ සිට මෙහෙයවන අපරාධ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම සඳහා නැවත පොලිස් භාරයට ගැනීමේ සුවිශේෂී බලය ලැබෙන බව හෙතෙම පෙන්වා දුන්නේය. එසේම විදේශගතව සිටින අපරාධකරුවන්ගේ මෙරට පවතින දේපොළ සම්පූර්ණයෙන් තහනමට ගැනීමටත්, නීති විරෝධී ලෙස උපයාගත් බිලියන ගණනක දේපොළ රාජසන්තක කිරීමටත් දැනටමත් ක්‍රියාත්මක වන නීතිමය පියවර ඉදිරියටත් දැඩිව ක්‍රියාත්මක කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 2
Previous Post

සුරිනාමයේ හිටපු ජනාධිපති චන්ද්‍රිකාපර්සාද් සන්ටෝකි අභාවප්‍රාප්ත වෙයි

Next Post

දුම්පානය නැවැත්වීමට E-cigarettes වඩාත් සාර්ථක බව ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් හෙළි කරයි

Editor TTV News

Editor TTV News

Next Post
දුම්පානය නැවැත්වීමට  E-cigarettes වඩාත් සාර්ථක බව  ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක්  හෙළි කරයි

දුම්පානය නැවැත්වීමට E-cigarettes වඩාත් සාර්ථක බව ඔක්ස්ෆර්ඩ් පර්යේෂණ කණ්ඩායමක් හෙළි කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෝටි 620 ක මත්ද්‍රව්‍ය සමඟ  අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට  රැඳවුම් නියෝග

කෝටි 620 ක මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ධීවරයින් 6 දෙනාට රැඳවුම් නියෝග

2 April 2026
අර්මිනියෝ කුණාටුවෙන්  ග්‍රීසියට දැඩි බලපෑම්

අර්මිනියෝ කුණාටුවෙන් ග්‍රීසියට දැඩි බලපෑම්

2 April 2026
මීටියාගොඩ නිවසක වළ දමා  තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

මීටියාගොඩ නිවසක වළ දමා තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

2 April 2026
ඩෙල්සි රොඩ්රිගස් මත පැනවූ  සම්බාධක ඉවත් කිරීමට  ඇමරිකාව පියවර ගනියි

ඩෙල්සි රොඩ්රිගස් මත පැනවූ සම්බාධක ඉවත් කිරීමට ඇමරිකාව පියවර ගනියි

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අර්මිනියෝ කුණාටුවෙන්  ග්‍රීසියට දැඩි බලපෑම්

අර්මිනියෝ කුණාටුවෙන් ග්‍රීසියට දැඩි බලපෑම්

2 April 2026
මීටියාගොඩ නිවසක වළ දමා  තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

මීටියාගොඩ නිවසක වළ දමා තිබූ උණ්ඩ 109 ක් පොලිසිය සොයාගනී

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved