8 September 2024
#දේශීය

නව ජනපති ලේකම් ගාමිණී සෙනරත් අද වැඩ භාර ගනි

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් අද (19) පෙරවරුවේ වැඩභාර ගත්තේය. 

ජනාධිපති ලේකම්වරයා ලෙස කටයුතු කළ ආචාර්ය පී.බී. ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්වීම අනතුරුව මෙම පත් කිරීම සිදු කෙරිණි.

ගාමිණි සෙනරත් මහතා මීට පෙර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලක, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මුල් පුටුව, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, අග්‍රාමාත්‍ය ලේකම්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ධුරය හෙඹවනු ලැබුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *