• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීමට නව වෙබ් අඩවියක් – සෞඛ්‍ය අමාත්‍යංශය

17 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පියයුරු පිළිකාව පිළිබඳ දැනුවත් වීම සඳහා වන නව වෙබ් අඩවියක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ඊයේ (16) හඳුන්වා දෙනු ලැබීය.

ජාතික පිළිකා මර්දන වැඩසටහන , සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මෙම වෙබ් අඩවිය හඳුන්වා දෙනු ලැබිණි. සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය සිදු කෙරුණු අතර එයට breastcancerdetect.health.gov.lk යන වෙබ් අඩවියෙන් පිවිසිය හැක.

පිළිකාව පිළිබඳ දැනුවත් වීම, පරීක්ෂාවන් සඳහා දිනයක් වේලාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙන් කර ගැනීම මෙමගින් සිදු කරගත හැක. ජාතික පිළිකා මර්දන වැඩසටහනේ පස් අවුරුදු සැලැස්ම ඔස්සේ මෙම වැඩසටහන ක්‍රියාවට නැංවෙයි.
2019 දී මෙරටින් පියයුරු පිළිකා රෝගීන් 4447 ක් වාර්තා වූ අතර එය 2020 වන විට 5000 ඉක්මවා තිබේ. 2019 දී වාර්තා වූ රෝගීන්ගෙන් 60% ක් එයට පෙර හඳුනා ගැනුණු පළමු හා දෙවන මට්ටමේ රෝගීන්ය.

2020 වන විට ඇස්තමේන්තුගත වාර්තා අනුව කාන්තාවන් ලක්ෂයකට 27 දෙනෙකු මෙරටින් පියයුරු පිළිකා රෝගීන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන් ලක්ෂයකට 11 දෙනෙකු මිය යන මට්ටමක් වාර්තාවේ. ඉන් වැඩි ප්‍රමාණයක් වයස අවුරුදු 45 – 50 ඉක්මවූ කාන්තාවන් වේ.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, අතිරේක ලේකම්වරුන් වන වෛද්‍ය සුනිල්ද අල්විස්, වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (බෝ නොවන රෝග) වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ඊශානි ප්‍රනාන්දු, වෛද්‍ය දිලංක තිලකරත්න ( ව්‍යාපෘති ක්‍රියාකාරකම් සම්බන්ධීකරණ) යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Post Views: 0
Previous Post

ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ඔසුසල් නියාමනය කිරීමට කඩිනමින් – ඇමැති ප්‍රසන්න

Next Post

පිරිමි පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක් තුල මළ සිරුරක්

editor

editor

Next Post

පිරිමි පාසලක ක්‍රිඩාගාරයේ කාමරයක් තුල මළ සිරුරක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved