• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජසින්ඩා ආර්ඩර්න් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි

නවසීලන්තයේ ‘බුද්ධි ගලනය’ පිළිබඳ කතාබහ යළි කරළියට

3 March 2026
in පුවත්, විදෙස්
ජසින්ඩා ආර්ඩර්න් ඕස්ට්‍රේලියාවේ  පදිංචියට යයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නවසීලන්තයේ හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩර්න් මහත්මිය සිය පවුල සමඟ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචියට යාම පිළිබඳ පුවතත් සමඟ නවසීලන්තය මුහුණ දී සිටින දැඩි ‘බුද්ධි ගලනය’ (Brain Drain) පිළිබඳ විවාදය යළිත් දැඩි වී තිබේ. සිඩ්නි නුවර උතුරු වෙරළ තීරයේ නිවාස සොයමින් සිටියදී ඇයව නෙත ගැටුණු බව වාර්තා වීමෙන් පසු ඇගේ කාර්යාලය ද මෙම පදිංචිය මාරු කිරීම තහවුරු කර ඇත. ආර්ථික පසුබෑම, ඉහළ ජීවන වියදම සහ නිවාස හිඟය වැනි බරපතළ ගැටලුවලට මුහුණ දී සිටින නවසීලන්තයේ දක්ෂතම වෘත්තිකයින් වාර්තාගත ලෙස රට හැර යාමේ ප්‍රවණතාවක් පවතින අතර, හිටපු අගමැතිනියගේ මෙම තීරණය බොහෝ දෙනෙකු දකින්නේ එම රට හැර යාමේ රටාවේ සංකේතයක් ලෙසයි. ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ සංක්‍රමණික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ඇලන් ගම්ලන් පවසන්නේ ජසින්ඩාගේ මෙම නික්මයාම සමහර පාර්ශ්වයන් විසින් සිය මව් රට අත්හැර යාමක් ලෙස අර්ථකථනය කරනු ඇති බවයි.

Post Views: 1
Previous Post

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් රජයේ සේවකයන්ගේ දීමනාව 3% කින් ඉහළට

Next Post

‘ඒක හීනයක් වගේ’ අබුඩාබි සිට පැමිණි සංචාරකයින් යුද බිය විස්තර කරයි

Editor TTV News

Editor TTV News

Next Post
‘ඒක හීනයක් වගේ’ අබුඩාබි සිට පැමිණි සංචාරකයින් යුද බිය විස්තර කරයි

‘ඒක හීනයක් වගේ’ අබුඩාබි සිට පැමිණි සංචාරකයින් යුද බිය විස්තර කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අහමදිනෙජාද් මියගිය බවට  පැතිරෙන වාර්තා උපදේශකයන් ප්‍රතික්ෂේප කරයි

අහමදිනෙජාද් මියගිය බවට පැතිරෙන වාර්තා උපදේශකයන් ප්‍රතික්ෂේප කරයි

3 March 2026
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේදී  මළ සිරුරකට අගෞරව කළැයි චෝදනා

දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේදී මළ සිරුරකට අගෞරව කළැයි චෝදනා

3 March 2026
හම්බන්තොට වරායේ විරෝධතාවක්

හම්බන්තොට වරායේ විරෝධතාවක්

3 March 2026
නේපාලය ඓතිහාසික මහ මැතිවරණයකට සැරසෙයි

නේපාලය ඓතිහාසික මහ මැතිවරණයකට සැරසෙයි

3 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අහමදිනෙජාද් මියගිය බවට  පැතිරෙන වාර්තා උපදේශකයන් ප්‍රතික්ෂේප කරයි

අහමදිනෙජාද් මියගිය බවට පැතිරෙන වාර්තා උපදේශකයන් ප්‍රතික්ෂේප කරයි

3 March 2026
දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේදී  මළ සිරුරකට අගෞරව කළැයි චෝදනා

දික්ඔය රෝහලේ මෘත ශරීරාගාරයේදී මළ සිරුරකට අගෞරව කළැයි චෝදනා

3 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved