• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සැරයන්ගේ වැරදිවලට 12,500ක දඩ

4 March 2026
in දේශීය, පුවත්
සැරයන්ගේ වැරදිවලට  12,500ක දඩ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ආදායම් බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම, අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය, රිය අනතුරක් වළක්වා නොගැනීම සහ තුවාල සිදු කිරීම යන චෝදනාවලට අධිකරණය හමුවේ වරද පිළිගත් පොලිස් සැරයන්වරයෙකුට රුපියල් 12,500ක දඩයක් නියම කිරීමට නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා කටයුතු කළේය. මෙලෙස දඩ නියම වූයේ නිකවැරටිය කොට්ඨාස රථවාහන අංශයට අනුයුක්තව සේවය කරන, කොටවෙහෙර මොන්නෑකුලම පදිංචි ආර්. එම්. ඉන්දික ප්‍රසාද් අධිකාරි නමැති සැරයන්වරයාටය.
මෙම නඩුවට පාදක වූ සිදුවීම වාර්තා වන්නේ 2024 වසරේ ජූනි මස 27 වැනිදා නිකවැරටිය තුඹුල්ල හන්දියේදීය. විත්තිකාර සැරයන්වරයා විසින් පදවන ලද යතුරුපැදිය, කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නාලක චන්ද්‍රසේකර මහතා ගමන් කරමින් සිටි මෝටර් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව අධිකරණයේදී කරුණු අනාවරණය විය.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලීසියේ රථවාහන අංශය විසින් පවරන ලද නඩුවේදී විත්තිකරු සිය වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබා දී තිබේ. මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් නිකවැරටිය පොලීසියේ නිලධාරීන් පෙනී සිටි අතර විත්තිකාර සැරයන්වරයා වෙනුවෙන් නීතිඥ එච්. එම්. හේරත් මහතා අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී.
Post Views: 0
Previous Post

කැරොලයින් වෙයාර්ගේ සුපිරි හattrick එකෙන් ස්කොට්ලන්තයට ජයග්‍රාහී ආරම්භයක්

Next Post

විදෙස් උපාධිධාරී ලාංකි­ක­යන්ට රජයේ පත්වීම් ­දීම නවත්වා නැහැ

Editor TTV News

Editor TTV News

Next Post

විදෙස් උපාධිධාරී ලාංකි­ක­යන්ට රජයේ පත්වීම් ­දීම නවත්වා නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

හෝමූස් සමුද්‍ර සන්ධියෙන් යාමට නොහැකිව නෞකා පෝලිම් ආවොත් ගහන බවට අනතුරු

4 March 2026
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත්  කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ  ආසියානු සංවර්ධන බැංකුව (ADB)  අතර විශේෂ සාකච්ඡාවක්

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ශක්තිමත් කිරීමට අග්‍රාමාත්‍යවරිය සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) අතර විශේෂ සාකච්ඡාවක්

4 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

ඉතියෝපියාවේ ස්මාර්ට් පොලිස් සේවා ස්ථානයක්

4 March 2026
ඉරාන ප්‍රහාරය හමුවේ  ඇමරිකානු දේශපාලනය  උඩුයටිකුරු වෙයි

ඉරාන ප්‍රහාරය හමුවේ ඇමරිකානු දේශපාලනය උඩුයටිකුරු වෙයි

4 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved