• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රුසියානු ප්‍රහාරයකින් යුක්රේන වෙළඳපොළක පස් දෙනෙකු මියයයි

5 April 2026
in පුවත්, විදෙස්
රුසියානු ප්‍රහාරයකින්  යුක්රේන වෙළඳපොළක  පස් දෙනෙකු මියයයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු යුක්රේනයේ නිකොපොල් (Nikopol) නගරයේ පිහිටි කාර්යබහුල වෙළඳපොළක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යුක්රේන නීතිපති කාර්යාලය පවසයි ඊයේ (04) පෙරවරුවේ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් 14 හැවිරිදි දැරියක ඇතුළු තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති අතර වෙළඳ කුටි සහ යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව තිබේ රුසියානු පාලනය යටතේ පවතින ප්‍රදේශවලට ආසන්නව පිහිටි මෙම නගරය නිරන්තරයෙන් රුසියානු ප්‍රහාරවලට ලක්වන ස්ථානයක් ලෙස හඳුනාගෙන ඇත
පසුගිය සිකුරාදා දින ද රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ යුක්රේන වැසියන් 15 දෙනෙකු මියගිය අතර රුසියාව විසින් යුක්රේනයට එරෙහිව ඩ්‍රෝන යානා 300 කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බව යුක්රේන ගුවන් හමුදාව සඳහන් කරයි මේ අතර යුක්රේනය ද රුසියාවේ ටගන්රොග් (Taganrog) නගරයට ප්‍රහාර එල්ල කර ඇති අතර ඉන් එක් අයෙකු මියගොස් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබේ රුසියානු හමුදා කර්මාන්ත ශාලා සහ සැපයුම් මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් යුක්රේනය සිය ප්‍රතිප්‍රහාර දැඩි කර ඇති බව ද වාර්තා වේ
යුක්රේන ආරක්ෂක අංශ පවසන්නේ රුසියාවේ රබර් සහ පෙට්‍රොකෙමිකල් නිෂ්පාදන කර්මාන්ත ශාලා කිහිපයකට සාර්ථකව ප්‍රහාර එල්ල කර ඇති බවයි රුසියානු පාලනය යටතේ පවතින ලුහාන්ස්ක් (Luhansk) ප්‍රදේශයේ පිහිටි ලෝහ කර්මාන්ත ශාලාවක නිෂ්පාදන කටයුතු ද මෙම ප්‍රහාර හේතුවෙන් අඩාල වී ඇති බව යුක්රේන බුද්ධි අංශ තහවුරු කරයි දෙපාර්ශවයම සිය ප්‍රහාරක බලය දැඩි ලෙස යොදවමින් සිටින පසුබිමක සිවිල් වැසියන් ඉලක්ක කර ගනිමින් එල්ල වන මෙම ප්‍රහාර යුද අපරාධ ලෙස විමර්ශනය කරන බව යුක්රේන බලධාරීහු වැඩිදුරටත් පවසති
Post Views: 4
Previous Post

ඊශ්‍රායලයේ යුද තුවාලකරුවන් සංඛ්‍යාව 6700 ඉක්මවයි

Next Post

ඉරාන බලශක්ති මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන බලශක්ති මධ්‍යස්ථානවලට  ප්‍රහාර එල්ල කිරීමට  ඊශ්‍රායලය සූදානම් වෙයි

ඉරාන බලශක්ති මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය සූදානම් වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඔබේ ගෙදරදොරේ වැඩ  රොබෝවරුන්ට උගන්වා  මුදල් උපයන්න පුළුවන් බව  ඔබ දන්නවාද

ඔබේ ගෙදරදොරේ වැඩ රොබෝවරුන්ට උගන්වා මුදල් උපයන්න පුළුවන් බව ඔබ දන්නවාද

5 April 2026
සිංහල අවුරුද්දට පෙර  රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු  අත්අඩංගුවට ගැනීමේ  සූදානමක්

සිංහල අවුරුද්දට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

5 April 2026
විපක්ෂයේ චෝදනා හමුවේ  ආණ්ඩුව සලිත වෙයිද

විපක්ෂයේ චෝදනා හමුවේ ආණ්ඩුව සලිත වෙයිද

5 April 2026
ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස්  බීමත් රියදුරෙකු කළ අනතුරකින්  දිවියට සමුදෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී භක්ති ධර්මප්‍රිය මෙන්ඩිස් බීමත් රියදුරෙකු කළ අනතුරකින් දිවියට සමුදෙයි

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඔබේ ගෙදරදොරේ වැඩ  රොබෝවරුන්ට උගන්වා  මුදල් උපයන්න පුළුවන් බව  ඔබ දන්නවාද

ඔබේ ගෙදරදොරේ වැඩ රොබෝවරුන්ට උගන්වා මුදල් උපයන්න පුළුවන් බව ඔබ දන්නවාද

5 April 2026
සිංහල අවුරුද්දට පෙර  රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු  අත්අඩංගුවට ගැනීමේ  සූදානමක්

සිංහල අවුරුද්දට පෙර රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved