• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය යටතේ රෝගීන් ලක්ෂ අනූ පහක් ලියාපදිංචි වෙයි

18 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක කල බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

මෙම පද්ධතිය ඔස්සේ රෝගීන් මිලියන නමය හමාරකට අධික පිරිසක් ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියන ‍විසි තුනක් පවත්වාගෙන යනු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

රෝගීන් ලියාපදිංචි කිරීම, පරීක්ෂා කිරීම, ඖෂධ ඇනවුම් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ආදී සේවාවන් රැසක් මෙම පද්ධතිය මඟින් බල ගන්වා ඇත.

රෝහල වෙත රෝගියෙකු පැමිණීමෙන් පසු මෙම පද්ධතිය ඔස්සේ රෝගියා ලියාපදිංචි කෙරෙන අතර ඔහුට ම අනන්‍ය අංකයක් සහ කේතයක් (Barcode) හිමි වේ. රෝග විස්තර, ලබා ගත් ප්‍රතිකාර, අදාළ සෞඛ්‍ය වාර්තා, නියම කරන ලද ඖෂධ ඇතුළු සියලු විස්තර ඊට අයත් වේ. නැවත වරක් එම පුද්ගලයා රෝහල වෙත පැමිණි විට පහසුවෙන් ප්‍රතිකාර ලබා දීමට ද මේ හරහා හැකි වේ.

තව ද මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ විශේෂයෙන් ම රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමේ මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමට හැකි වී තිබෙන අතර බාහිර රෝගීන් කළමනාකරණය, නේවාසික රෝගීන් කළමනාකරණය, ඖෂධ තොග කළමනාකරණය, සායන කළමනාකරණය මෙන් ම රෝගීන්ගේ සෞඛ්‍ය දත්ත වාර්තා පවත්වාගෙන යෑම ද පහසු වී ඇත.

වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සවිබල ගැන්වීමට මෙන් ම රෝගී සත්කාරක සේවාවන් ගැන ඉතා නිවැරැදි තීන්දු තීරණ ගැනීමට ද මෙමඟින් හැකි වී තිබෙන අතර කඩදාසි මත පදනම් ව පවත්වාගෙන ගිය සෞඛ්‍ය වාර්තා මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ අවම වීම නිසා පරිසර හිතකාමී සෞඛ්‍ය සේවාවකට මඟ පෑදී තිබේ.

රෝහලක සිට තවත් රෝහලකට රෝගියෙක් මාරු කර යැවීමේ දී එම රෝගියාට අදාළ සියලු විස්තර ද මෙම පද්ධතිය හරහා එම රෝහල වෙත ලබා දීමේ පහසුකම ද ඉදිරියේ දී ලබා දීමට නියමිතව තිබේ.

රජය මඟින් ජනතාවට ලබා දෙන සේවාවන් මෙසේ ඩිජිටල්කරණය කිරීමෙන් ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමන්මඟ තවත් අර්ථවත් කිරීමට හැකි වී තිබෙන බව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.

Post Views: 7
Previous Post

වික්‍රමරත්නයට යළි සේවා දිගුවක් …

Next Post

අහිංසක කාන්තාවෝ, දරුවෝ මිය යන්නේ මේ යුද්ධය නිසා – මන්ත්‍රී විමලවීර

editor

editor

Next Post

අහිංසක කාන්තාවෝ, දරුවෝ මිය යන්නේ මේ යුද්ධය නිසා - මන්ත්‍රී විමලවීර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

නේපාලයේ ඇති වූ විරෝධතාවට හේතුව ? | ‘මට ලංකාව මතක් වුණා’ – නඳුන්

10 September 2025
වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

වැරදි හොයන්න පොලිසියට අලුත් උපකරණ

10 September 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

ජනාධිපති හිමිකම් ඉවත් කිරීමේ පනතට විරුද්ධ එක්කෙනයි

10 September 2025
පනත සම්මතයි |  කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

පනත සම්මතයි | කට්ටියටම සියල්ල අත්හරින්න වෙයි

10 September 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved