• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පී.එම්.එෆ් ෆිනෑන්ස් (PMF Finance PLC) ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරිය ලෙස නිෂානි පෙරේරා මහත්මිය පත් කරයි

26 February 2026
in දේශීය, පුවත්
පී.එම්.එෆ් ෆිනෑන්ස් (PMF Finance PLC)  ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරිය ලෙස  නිෂානි පෙරේරා මහත්මිය පත් කරයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන පී.එම්.එෆ් ෆිනෑන්ස් පී.එල්.සී (PMF Finance PLC), සිය උපායමාර්ගික අධීක්ෂණය සහ ආයතනික පාලන රාමුව ශක්තිමත් කිරීමේ අරමුණින් නිෂානි පෙරේරා මහත්මිය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කළ බව නිවේදනය කර තිබේ. සමාගමේ දිගුකාලීන වර්ධන සැලසුම් සහ පරිවර්තනීය ගමන ශක්තිමත් කිරීමට ඇයගේ වෘත්තීය අත්දැකීම් ඉවහල් වනු ඇතැයි කළමනාකාරීත්වය විශ්වාසය පළ කරයි. පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ (CA Sri Lanka) සාමාජිකාවක වන අතර විගණන, අවදානම් කළමනාකරණය සහ ආයතනික පාලනය පිළිබඳ වසර 19 කට අධික අත්දැකීම් සහිත විද්වතිියකි.
නිෂානි පෙරේරා මහත්මිය දැනට Moore Aiyar ආයතනයේ විගණන සහ සහතික කිරීමේ අංශයේ හවුල්කාරිනියක ලෙසත්, Moore Consulting පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂවරියක ලෙසත් කටයුතු කරයි. සිය වෘත්තීය ජීවිතය තුළ ලැයිස්තුගත සමාගම්, බැංකු සහ මූල්‍ය ආයතන රැසක් සමඟ සමීපව කටයුතු කර ඇති ඇය, මූල්‍ය වාර්තාකරණය (SLFRS/LKAS), නියාමන අනුකූලතාවය සහ අභ්‍යන්තර පාලන රාමු සකස් කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී විශේෂඥතාවක් දරයි. මීට අමතරව ඇය එක්සත් රාජධානියේ කාඩිෆ් මෙට්‍රොපොලිටන් විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී පශ්චාත් උපාධියක් (LL.M.) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධියක් ද ලබා ඇත.
මෙම පත්වීමත් සමඟ පී.එම්.එෆ් ෆිනෑන්ස් පී.එල්.සී හි අධ්‍යක්ෂ මණ්ඩලය මලික් කාදර් (සභාපති), බණ්ඩාර රේකෝගම, නේමන්ත අබේසිංහ, සංජික පෙරේරා, මහාචාර්ය දේවසිරි එන්. ජයන්ත, නලින් වර්ණකුල, දිනේෂ් ද සිල්වා සහ නිෂානි පෙරේරා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවා ක්ෂේත්‍රය තුළ තිරසාර වර්ධනයක් කරා සමාගම මෙහෙයවීමට මෙම නව නායකත්ව කණ්ඩායම කැපවී සිටියි. නිෂානි පෙරේරා මහත්මිය මීට පෙර ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ විවිධ තාක්ෂණික කමිටු නියෝජනය කරමින් මූල්‍ය වාර්තාකරණ ක්ෂේත්‍රයේ ප්‍රගතිය උදෙසා ද සුවිශේෂී දායකත්වයක් ලබා දී ඇත.
Post Views: 1
Previous Post

රසල්ස් කැටරින් සිය නවතම ශාඛාව ඔරයන් සිටි (Orion City) තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයේදී විවෘත කරයි

Next Post

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට මග සැලසේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වයස්ගත වන දෙමාපියන්ගේ  සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

වයස්ගත වන දෙමාපියන්ගේ සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

26 February 2026
කිම් ජොන් අන්ගෙන්  ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

කිම් ජොන් අන්ගෙන් ඇමෙරිකාවට සහ දකුණු කොරියාවට ප්‍රබල අනතුරු ඇඟවීමක්

26 February 2026
ගෝලීය ණය බර ඩොලර් ට්‍රිලියන 348 ක  ඓතිහාසික උපරිමයකට  IMF වෙතින් අනතුරු ඇඟවීමක්

ගෝලීය ණය බර ඩොලර් ට්‍රිලියන 348 ක ඓතිහාසික උපරිමයකට IMF වෙතින් අනතුරු ඇඟවීමක්

26 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වයස්ගත වන දෙමාපියන්ගේ  සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

වයස්ගත වන දෙමාපියන්ගේ සුවපහසුව වෙනුවෙන් සස්ටජෙන් වෙතින් ජාතික මට්ටමේ මෙහෙවරක්

26 February 2026
ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත මේ වසරේ අවසන් කාර්තුවේදී නිකුත් කෙරේ

26 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved