• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ- ඇමැති වෛද්‍ය රමේෂ්

2 March 2024
in දේශීය, පුවත්
කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ තබන්නේ නෑ- ඇමැති වෛද්‍ය රමේෂ්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

කිසිදු ඖෂධ වංචාවක් සිදුවීමට ඉඩ නොතබන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (01) ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

අමාත්‍යවරයා කියා සිටියේ දැනට හිඟව පවතින ඖෂධ ඉදිරි මාස 06 ක වැනි කාලසීමාව තුල යථාවත් වනු ඇති බවත් නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය පමණක් අනුගමනය කරන බවත්, දීර්ඝ කාලයක් ගත වන ප්‍රසම්පාදන ක්‍රියාවලියට විවිධ පාර්ශ්ව ගණනාවක් සම්බන්ධ වන බවත්, මේ සියල්ල විනිවිදභාවයකින් සිදුවන බවයි.

රෝහල් වල ස්කෑන් යන්ත්‍ර අබලන්වීම පිළිබදව අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ එම ස්කෑන් යන්ත්‍රයට අවශ්‍ය උපකරණ ලංකාවට ගෙන්වීමට පියවර ගෙන ඇති බවත්, ඉදිරි සති දෙකක කාලය ඇතුලත එම ගැටළුව නිරාකරණය වෙනු ඇති බවයි. මෙරට තිබෙන සීටි ස්තෑන් යන්ත්‍ර 46 ක වැනි ප්‍රමාණයකින් 03 ක පමණ ගැටළු ඇති බවත්, එම ගැටළු නිරාකරණය කරගෙන යන බවද කීහ.

පසුගිය කාලය තුල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වූ වෘත්තීය ගැටළු පිළීබද සාකච්ඡා පවත්වා ඊට අදාල විසදුම් මුදල් අමාත්‍යාංශය වෙත ලබාදීමට පියවර ගෙන ඇති බවත්, ඊට අදාලව ක්‍රමාණූකූලව විසදුම් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරනු ඇති බව ද සදහන් කලේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මීරිගම ඇතුලු අවට රෝහල් නිරීක්ෂණයක් අද දින සිදු කරන බවත්, මෙහිදී රෝහල්වල පවතින ගැටළු නිරාකරණය සදහා අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

මෙම නිරීක්ෂණ චාරිකාව සදහා බස්නාහිර පලාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ්ද එයා ෆෝස් රෝෂාන් ගුණතිලක , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂතුමා, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් පිරිසක් සහභාගී වුහ.

Post Views: 12,066
Previous Post

මහ බැංකුව ස්වාධීන කළේ පඩි වැඩි කරගන්න නෙවෙයි – මන්ත්‍රී මයන්ත

Next Post

පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද

editor ttvnews

editor ttvnews

Next Post
පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා – ඇමැති මහින්ද

පොහොර වෙළෙඳපොලේ පවතින මිලට අඩුවෙන් තේ වගාකරුවන්ට ලබාදෙනවා - ඇමැති මහින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

30 January 2026
ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

“ඩුබායි සුද්දා”ගේ රැකියා ජාවාරම හෙළිවෙයි : සමාජ මාධ්‍ය ඔස්සේ දැවැන්ත මිනිස් වෙළෙඳාමක්…

30 January 2026
විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

විවාහයට පෙර සබඳතා පැවැත්වූ යුවළකට ඉන්දුනීසියාවේදී කස පහර 140ක් : කාන්තාව සිහිසුන්ව ඇද වැටෙයි

30 January 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

ටෝකියෝ නුවරමැද්දේ කෝටි 80කට අධික මංකොල්ලයක්: සූට්කේස් තුනක තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.7ක් කොල්ලකයි

30 January 2026
ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා  මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

ලෝකයම භීතියට පත්කළ නිර්භීත සතුරා මංගල ගමනේදී අවසන් ගමන් ගිය හැටි

30 January 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved