• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව මොන දේශපාලන තීන්දුවක් ගත්තත් රටට වැඩදායි වැඩපිළිවෙලක් කරන්න ඕන – අමාත්‍ය නිමල්

3 January 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පටු දේශපාලනය කරපින්නගෙන සිටිය නමුත් දැන් ඒ යුගයෙන් එළියට ඇවිල්ලා ජනතාවගේ අනාගත දේශපාලන තීන්දුව මොනව වුනත් රටට හොඳ වැඩපිළිවෙලත් එක්ක වැඩ කටයුතු කරන්න සපථ වෙලා ඉන්න ඕනෑ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (02) දින වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශයේ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “අද දේශපාලනඥයින් පිළිබදව මේ රටේ සුවිශේෂී විවේචනයක් තියෙනවා. හැම වැරැද්දක්ම පාර්ලිමේන්තුවේ සිටින දේශපාලනඥයින් 225 දෙනාට ලඝු කරනවා. එහි යම් සාධාරණයක් තියෙනවා. මේ රටේ කිසිම පාලන තන්ත්‍රයක් තූළින් මේ රට මෙවැනි තත්ත්වයකට පත්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගත්තේ නැහැ. අපි කළේ එකිනෙකා පිල්වලට බෙදිල වාද විවාද කරගෙන පාර්ලිමේන්තුව වාද මඩුවක් බවට පත් කර ගත්ත එක විතරයි. ඒ වාදමඩුවෙන් පිටතට ගිහිල්ලා ජනතාවට මග පෙන්වන සාධනීය වැඩ පිළිවෙලකට අපි ගියේ නැහැ. පටු දේශපාලනය අපි කරපින්නගෙන සිටිය නමුත් දැන් ඒ යුගයෙන් එළියට ඇවිල්ලා ජනතාවගේ අනාගත දේශපාලන තීන්දුව මොනව වුනත් රටට හොඳ වැඩපිළිවෙලත් එක්ක අප වැඩ කටයුතු කරන්න සපථ වෙලා ඉන්න ඕන. කාර්යක්ෂමතාවය යනු සියලු පහසුකම් සහිතව වැඩකටයුතු කිරීම නොවන බවත් තිබෙන අවම පහසුකම් වලින් තම රාජකාරි ඉටු කිරීම බවයි. කාර්යක්ෂමතාවය වැඩි කිරීමට පහසුකම් වැඩි කල යුතුයි කියලා නියමයක් නැහැ. අඩුම පහසුකම් වලින් වැඩිම කාර්යක්ෂමතාවයක් හා ඵලදායිතාවයක් ඉටු කරන නිලධාරියා තමයි නියම නිලධාරියා. නැතුව ඒක නැහැ, මේක නැහැ කියලා ලිපිගොනු පැත්තකට දාලා, තීන්දු ගන්නේ නැතිව රජයේ සේවය ඉදිරියට ගෙනියන්න පුළුවන් කමක් නැහැ ඒ වගේම අපෙන් සේවාවන් බලාපොරොත්තු වන ජනතාවගේ කටයුතු ඉෂ්ඨ සිද්ධ කරදීමට අපි නොපසුබට විය යුතුයි. අනෙක් අමාත්‍යංශ පිලිබඳ සලකා බැලූ විට රටට සුවිශේෂි දායකත්වය ලබා දිය හැකි ආයතනය තමා වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය බව පැවසු අමාත්‍යවරයා මෙම අමාත්‍යංශ යටතේ සේවය කරනු ලබන සේවකයින්ට රටේ ආර්ථිකය ගොඩ ගැනීමට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත්, ඒ සඳහා එක්ව කටයුතු කරන ලෙසත් යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

2023 වසරේ වැඩ ආරම්භ කරමින් අමාත්‍යංශයේ නිලධාරින් සමග අමාත්‍යවරයා රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්නේය. මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතා සහ අමාත්‍යංශයේ නිලධාරින් ඇතුලු කාර්යමණ්ඩලය සහභාගි විය.

Post Views: 14
Previous Post

කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත්

Next Post

මෙරට අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි – කර්මාන්ත ඇමති

editor

editor

Next Post

මෙරට අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි - කර්මාන්ත ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

ඉන්ධන ගන්නවා බොරු – ඉන්ධන නිකුත් කිරීමට තාවකාලික තහනමක්

18 June 2025
වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

වෙනස් රසට මාලු රෙසිපි 10 ක් 🐟

18 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved