• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ පළමු ජනන යන්ත්‍රය අක්‍රිය කෙරේ

12 April 2026
in පුවත්, විදෙස්
නඩත්තු කටයුත්තක් සඳහා  නොරොච්චෝලේ  පළමු ජනන යන්ත්‍රය  අක්‍රිය කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ පළමු වන ජනන යන්ත්‍රය අද (12) උදෑසන සිට ක්‍රියා විරහිත කර තිබේ. මෙය පෙර සැලසුම් කළ නඩත්තු කටයුත්තක් බව බලාගාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 900ක සමස්ත ධාරිතාවක් සපයන මෙම බලාගාරය ප්‍රධාන ජනන යන්ත්‍ර තුනකින් සමන්විත වන අතර, ඉන් එක් යන්ත්‍රයකින් මෙගාවොට් 300ක විදුලිය උත්පාදනය කෙරේ. පළමු ජනන යන්ත්‍රය අක්‍රිය කළ ද, පවතින විදුලි අවශ්‍යතාවය සපුරාලීම සඳහා දෙවන සහ තෙවන ජනන යන්ත්‍ර අඛණ්ඩව ක්‍රියාත්මක කර විදුලිය ජනනය කරන බව බලාගාර ආරංචි මාර්ග තහවුරු කරයි.
Post Views: 3
Previous Post

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ හයදෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Next Post

ඉරානයට සහාය දුන්නොත් චීනයට 50% ක බදු පැනවීමට ට්‍රම්ප්ගෙන් තර්ජනයක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
අපි ලිබියාවට ගියා වගේ  ඊශ්‍රායලයටත් එන්න පුළුවන්  තුර්කි ජනාධිපතිගෙන්  ලෝකයම කැළඹූ ප්‍රකාශයක්

මෙරට මුහුදු සීමා පැන්න ඉන්දීය ධීවරයින් 12ක් නාවික හමුදා අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම්  ඉරානය මේ වන විටත්  න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

අප නියමිත වේලාවට ක්‍රියා නොකළේ නම් ඉරානය මේ වන විටත් න්‍යෂ්ටික අවි සතු කරගෙන නෙතන්යාහුගෙන් ප්‍රකාශයක්

12 April 2026
සංගීත ලොව තවත් තරුවක්  නිවී යයි

සංගීත ලොව තවත් තරුවක් නිවී යයි

12 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved