• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු කොරියා – අමෙරිකා යුද අභ්‍යාසයට විරෝධය පාමින් උතුරු කොරියාවෙන් මිසයිල වර්ෂාවක්

14 March 2026
in පුවත්, විදෙස්
දකුණු කොරියා – අමෙරිකා යුද අභ්‍යාසයට විරෝධය පාමින් උතුරු කොරියාවෙන් මිසයිල වර්ෂාවක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අමෙරිකාව සහ දකුණු කොරියාව එක්ව පවත්වන වාර්ෂික ඒකාබද්ධ යුද අභ්‍යාසයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස උතුරු කොරියාව සිය බටහිර වෙරළ තීරයේ සිට බැලස්ටික් මිසයිල 10කට ආසන්න සංඛ්‍යාවක් අද (14) පස්වරුවේ දියත් කර තිබේ. ජපාන සහ දකුණු කොරියානු ආරක්ෂක අංශ තහවුරු කරන පරිදි, මෙම මිසයිල කිලෝමීටර් 80ක උපරිම උසකට ගමන් කර ඇති අතර, කොරියානු අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටි මුහුදු කලාපයට පතිත වී ඇත.
ලෝක අවධානය මැදපෙරදිග කලාපයේ ඉරාන-අමෙරිකා ගැටුම් වෙත යොමුව පවතින මොහොතක, උතුරු කොරියාව මෙම ප්‍රහාරය දියත් කිරීම විශේෂත්වයකි. ලබන 19 වැනිදා දක්වා පැවැත්වෙන ‘Freedom Shield’ යුද අභ්‍යාසය හරහා කලාපීය ස්ථාවරත්වය බිඳ වැටෙන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් අන්ගේ සහෝදරිය වන කිම් යෝ ජොන් මීට පෙර අනතුරු ඇඟවීය. මෙම උණුසුම් තත්ත්වය මධ්‍යයේ වුවද, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් අන් අතර නව සාකච්ඡා වටයක් ආරම්භ වීමේ ඉඩකඩක් පවතින බවට ද දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
Post Views: 4
Previous Post

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මෙරටට

Next Post

දික්ඔය රෝහලේ මෘත ශරීරයක් දූෂණය කළ පුවත

Editor TTV News

Editor TTV News

Next Post
දික්ඔය රෝහලේ මෘත ශරීරයක් දූෂණය කළ පුවත

දික්ඔය රෝහලේ මෘත ශරීරයක් දූෂණය කළ පුවත

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අසල්වැසියන්ට පහර නොදෙන්න

අසල්වැසියන්ට පහර නොදෙන්න

14 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

14 March 2026
මොජ්තාබාට අත නොතබනු!

මොජ්තාබාට අත නොතබනු!

14 March 2026
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක කරන බවට ඉරානයෙන් අනතුරු ඇඟවීමක්

14 March 2026

Recent News

107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ  ජය ත්‍රිත්ව විද්‍යාලයට

107 වැනි කන්ද උඩරට නිල්මහා සටනේ ජය ත්‍රිත්ව විද්‍යාලයට

14 March 2026
අසල්වැසියන්ට පහර නොදෙන්න

අසල්වැසියන්ට පහර නොදෙන්න

14 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

14 March 2026
මොජ්තාබාට අත නොතබනු!

මොජ්තාබාට අත නොතබනු!

14 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අසල්වැසියන්ට පහර නොදෙන්න

අසල්වැසියන්ට පහර නොදෙන්න

14 March 2026
මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

මැදපෙරදිග යුද ගින්නෙන් ඉරාන වැසියන් මිලියන 3.2ක් අවතැන් වෙයි

14 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved