• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

යුදෙව් ගිලන්රථ ගිනි තැබීමේ සිද්ධියේ සිව්වන සැකකරු අත්අඩංගුවට ගැනේ

4 April 2026
in පුවත්, විදෙස්
යුදෙව් ගිලන්රථ  ගිනි තැබීමේ සිද්ධියේ  සිව්වන සැකකරු  අත්අඩංගුවට ගැනේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු ලන්ඩනයේ යුදෙව් පුණ්‍යායතනයකට අයත් ගිලන්රථවලට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිව්වන සැකකරු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය රජයේ නීතිපති කාර්යාලය පවසයි අද (04) පෙරවරුවේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මෙම 19 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම ප්‍රහාරයට සැකකරුවන් සිව් දෙනෙකු සම්බන්ධ වී ඇති බව පොලිසිය විශ්වාස කරයි පසුගිය මාර්තු 23 වනදා ගෝල්ඩර්ස් ග්‍රීන් (Golders Green) ප්‍රදේශයේ සිනගෝගයක නවතා තිබූ ගිලන්රථ මෙලෙස ගිනිබත් කර තිබුණි
මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින හම්සා ඉක්බාල් (20) සහ රෙහාන් ඛාන් (19) ඇතුළු තිදෙනෙකු අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි මෙම ප්‍රහාරයෙන් පවුම් මිලියනයකට ආසන්න දේපල හානියක් සිදුව ඇති අතර මෙය යුදෙව් ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බවට කරුණු අනාවරණය වී තිබේ මෙම ප්‍රහාරය පිටුපස ඉරාන අනුබද්ධ කණ්ඩායමක සම්බන්ධතාවයක් පවතින්නේ ද යන්න පිළිබඳව ද මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත
ත්‍රස්ත මර්ධන ඒකකය මඟින් මෙම පරීක්ෂණ මෙහෙයවනු ලබන අතර ප්‍රහාරයත් සමඟ යුදෙව් ජනතාව වෙසෙන ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරීමට ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය පියවර ගෙන තිබේ විශේෂයෙන්ම පාස්කුව උත්සව සමය (Passover) බැවින් ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අතිරේක පොලිස් කණ්ඩායම් යොදවා ඇත චෝදනා ලැබූ සැකකරුවන් ලබන අප්‍රේල් 24 වනදා යළි අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මෙම අපරාධය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි
Post Views: 3
Previous Post

හෝමාගම ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කරයි

Next Post

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

Editor TTV News

Editor TTV News

Next Post
උතුරු දුම්රිය මාර්ගයේ  ගමනාගමන කටයුතු  යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
උතුරු දුම්රිය මාර්ගයේ  ගමනාගමන කටයුතු  යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

4 April 2026
යුදෙව් ගිලන්රථ  ගිනි තැබීමේ සිද්ධියේ  සිව්වන සැකකරු  අත්අඩංගුවට ගැනේ

යුදෙව් ගිලන්රථ ගිනි තැබීමේ සිද්ධියේ සිව්වන සැකකරු අත්අඩංගුවට ගැනේ

4 April 2026
හෝමාගම ජල සැපයුම  අත්හිටුවීමේ කාලය  පැය 12 දක්වා  අඩු කරයි

හෝමාගම ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කරයි

4 April 2026
58–26ක් ලෙස රාජකීයයන් පරදා ත්‍රිත්ව විද්‍යාලය සිව්වන වරටත් ජනාධිපති කුසලානය දිනා ගනී

58–26ක් ලෙස රාජකීයයන් පරදා ත්‍රිත්ව විද්‍යාලය සිව්වන වරටත් ජනාධිපති කුසලානය දිනා ගනී

4 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

උතුරු දුම්රිය මාර්ගයේ  ගමනාගමන කටයුතු  යළි ඇරඹෙයි

උතුරු දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යළි ඇරඹෙයි

4 April 2026
යුදෙව් ගිලන්රථ  ගිනි තැබීමේ සිද්ධියේ  සිව්වන සැකකරු  අත්අඩංගුවට ගැනේ

යුදෙව් ගිලන්රථ ගිනි තැබීමේ සිද්ධියේ සිව්වන සැකකරු අත්අඩංගුවට ගැනේ

4 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved