• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්

15 February 2026
in දේශීය, පුවත්
අකුරේගොඩ නීතිඥ ඝාතනය ගැන  ජාතික ජන බලවේගයේ නීතිඥයින්ගෙන් විශේෂ නිවේදනයක්
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි මහතා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයින් නිවේදනයක් නිකුත් කරමින් සිය දැඩි සංවේගය සහ පිළිකුල පළ කර තිබේ. පසුගිය පාලකයින් විසින් තම පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පෝෂණය කළ මැර කල්ලි විසින්, පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ මෙම ප්‍රහාරය සමස්ත නීතිඥ ප්‍රජාවටම එල්ල වූ තර්ජනයක් ලෙස ඔවුන් හඳුන්වා දී ඇත.
මෙම අඳුරු අපරාධ සංස්කෘතිය නිමා කිරීම සඳහා වර්තමාන රජය ක්‍රියාත්මක වන වේගයටත් වඩා වැඩි වේගයකින් කටයුතු කළ යුතු බව මෙම සිදුවීමෙන් පසක් වන බව එම නිවේදනයේ සඳහන් වේ. දහවල් කාලයේ මහජනයා ගැවසෙන ප්‍රදේශයක මෙවැනි සන්නද්ධ ප්‍රහාරයක් එල්ල කිරීමට අපරාධකරුවන්ට ඇති හැකියාව ජාතික ආරක්ෂාව පිළිබඳ බරපතළ ප්‍රශ්නයක් බවත්, මීට පෙර මාධ්‍යවේදීන්, පොලිස් නිලධාරීන් සහ විනිසුරුවරුන් ඉලක්ක කළ මෙම ලේ පිපාසිත මැරයින්ගේ ඊළඟ ඉලක්කය ඕනෑම වෘත්තිකයෙකු විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.
සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සහ යුක්තිය පසිඳලීම වෙනුවෙන් පත් කරන ලද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මෙම වගකීම නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව නීතිඥයින් පවසති. එබැවින් ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය කඩිනම් සහ විධිමත් විමර්ශනයක් පවත්වා අපරාධකරුවන් වහාම නීතිය හමුවට පැමිණවිය යුතු බව ඔවුන් සිය නිවේදනය මගින් අවධාරණය කර ඇත.
Post Views: 2
Previous Post

නීතිඥ සංගමයේ සභාපතිගෙන් මාධ්‍යයට දොස්

Next Post

වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්

Editor TTV News

Editor TTV News

Next Post
වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්

වැලන්ටයින් දිනයේ ශ්‍රී පාද වන්දනාවට තරුණ තරුණියන්ගෙන් දැඩි තදබදයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අලුත් පක්‍ෂ ලියාපදිංචිය  පෙබරවාරි 28 දායින් අවසන්

අලුත් පක්‍ෂ ලියාපදිංචිය පෙබරවාරි 28 දායින් අවසන්

15 February 2026
ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට ආයෝජන යෝජනා කැඳවයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනයට ආයෝජන යෝජනා කැඳවයි

15 February 2026
රජයේ අනුමැතිය 62% සිට 65% දක්වා ඉහළට

රජයේ අනුමැතිය 62% සිට 65% දක්වා ඉහළට

15 February 2026
චෙන්නායි උත්සවයට  ශ්‍රී ලංකා පොලිසියේ  සංස්කෘතික කණ්ඩායමට ඇරයුම්

චෙන්නායි උත්සවයට ශ්‍රී ලංකා පොලිසියේ සංස්කෘතික කණ්ඩායමට ඇරයුම්

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගොඩකවෙලදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටේ

ගොඩකවෙලදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටේ

15 February 2026
අලුත් පක්‍ෂ ලියාපදිංචිය  පෙබරවාරි 28 දායින් අවසන්

අලුත් පක්‍ෂ ලියාපදිංචිය පෙබරවාරි 28 දායින් අවසන්

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved