• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සිනහවෙන් පිරි හෙටක්

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ජනපතිගෙන් සහන රැසක්

8 March 2026
in දේශීය, පුවත්
සිනහවෙන් පිරි හෙටක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කොළඹ පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී අද (08) පැවැති ජාතික ජන බලවේගයේ (NPP) කාන්තා දින සැමරුම අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකේය කාන්තාවන්ගේ ආර්ථික සහ සමාජයීය ආරක්ෂාව තහවුරු කරන සුවිශේෂී වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කළේය. රජයක සාර්ථකත්වය මැනිය හැකි හොඳම නිර්ණායකය වන්නේ එම රජය කෙරෙහි කාන්තාවන් තබා ඇති විශ්වාසය බව ඔහු මෙහිදී අවධාරණය කළේය.
මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ක්ෂුද්‍ර මූල්‍ය ණය මගින් කාන්තාවන් සූරාකෑම වැළැක්වීම සඳහා නව නීති හඳුන්වා දෙන බවත්, ස්වයං රැකියාවල නියුතු කාන්තාවන් වෙනුවෙන් පොලී රහිත සහ සහන පොලී ණය ලබාදීමට රජය මැදිහත් වන බවත්ය. විශේෂයෙන්ම 2026 වසරේදී නව නිවාස 31,000ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ගැහැණු දරුවන් අනාරක්ෂිතව වසන නිවාස ප්‍රතිසංස්කරණය කිරීමට ද රජය පියවර ගනු ඇත. මීට අමතරව මව්වරුන්ගේ ප්‍රධානතම භීතිකාව වී ඇති මත්ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීමට රජය කැපවී සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
Post Views: 3
Previous Post

කාන්තා අයිතිවාසිකම් දිනකට සීමා නොවිය යුතුයි

Next Post

කාන්තා දිනයේ වැඩිම අයිතිය එක්සත් ජාතික පක්ෂයටයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය  තවදුරටත් ඉදිරියට  නව පුහුණු රැකියා 1000ක  අවස්ථාව රජය අහෝසි කරයි

2 April 2026
බොන්ඩායි වෙරළ ප්‍රහාරකයාගේ  පවුලේ සාමාජිකයන්ගේ නම් ප්‍රසිද්ධ  කිරීම වැළැක්වීමේ ඉල්ලීම  අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රුපියල් ලක්ෂ 72ක නීති විරෝධී  දුම්වැටි තොගයක් සමඟ  චීන ජාතිකයෙකු කටුනායකදී අත්අඩංගුවට

සන්නිවේදන උපකරණ තොගයක්  සමඟ විදේශිකයන් 09 දෙනෙකු  කටුනායකදී අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය  තවදුරටත් ඉදිරියට  නව පුහුණු රැකියා 1000ක  අවස්ථාව රජය අහෝසි කරයි

වෛද්‍යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත් ඉදිරියට නව පුහුණු රැකියා 1000ක අවස්ථාව රජය අහෝසි කරයි

2 April 2026
බොන්ඩායි වෙරළ ප්‍රහාරකයාගේ  පවුලේ සාමාජිකයන්ගේ නම් ප්‍රසිද්ධ  කිරීම වැළැක්වීමේ ඉල්ලීම  අධිකරණය ප්‍රතික්ෂේප කරයි

බොන්ඩායි වෙරළ ප්‍රහාරකයාගේ පවුලේ සාමාජිකයන්ගේ නම් ප්‍රසිද්ධ කිරීම වැළැක්වීමේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved