• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මනුෂ්‍ය ඝාතන සිදු කළ පුද්ගලයන් සිව්දෙනෙකුට නුවරඑළිය මහාධිකරණයෙන් මරණ දඬුවම

2 April 2026
in දේශීය, පුවත්
මනුෂ්‍ය ඝාතන සිදු කළ  පුද්ගලයන් සිව්දෙනෙකුට  නුවරඑළිය මහාධිකරණයෙන්  මරණ දඬුවම
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
නුවරඑළිය මහාධිකරණයේ දීර්ඝ කාලයක් විභාග වූ මනුෂ්‍ය ඝාතන නඩු තුනකට අදාළව වැරදිකරුවන් වූ පුද්ගලයන් සිව්දෙනෙකුට මහාධිකරණ විනිසුරු විරාජ් වීරසූරිය මහතා විසින් අද (02) මරණ දඬුවම නියම කරන ලදී. වසර ගණනාවක් පුරා ඇදී ගිය මෙම නඩු තීන්දුවලින් ප්‍රධාන අපරාධ කිහිපයක සුලමුල අනාවරණය වී තිබේ.
1998 වසරේ නානුඔය පොලිස් වසමේදී 57 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට 47 හැවිරිදි පොන්නම්බලම් සදීෂ් නැමැත්තාට මරණ දඬුවම නියම විය. එමෙන්ම 2019 වසරේ පට්ටිපොළ ප්‍රදේශයේදී තම මව, බිරිඳ සහ දරුවා ඝාතනය කිරීමේ බරපතල චෝදනාවට වරදකරු වූ 55 හැවිරිදි ආර්.එම්. චන්ද්‍රතිලක නැමැත්තාට ද මරණ දඬුවම නියම කෙරිණි. මෙම නඩු ද්විත්වයම නානුඔය පොලිසිය විසින් මෙහෙයවනු ලැබීය.
මීට අමතරව 1990 වසරේ බගවන්තලාව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ වරදට 64 හැවිරිදි වීරරත්න සහ 62 හැවිරිදි කරුප්පයියා අන්නදොරෙයි යන පුද්ගලයන් දෙදෙනාට ද මරණ දඬුවම නියම විය. වසර 36කට පමණ පෙර සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීම මෙලෙස අවසන් විය.
Post Views: 1
Previous Post

රාජ්‍ය ව්‍යාපාර 8ක් විකිණීමේ තීරණය වත්මන් රජය අත්හරී

Next Post

නොසැලකිලිමත් රිය ධාවනය නිසා දිවයින පුරා ජීවිත 4ක් අහිමි වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
නොසැලකිලිමත් රිය ධාවනය නිසා  දිවයින පුරා ජීවිත 4ක් අහිමි වෙයි

නොසැලකිලිමත් රිය ධාවනය නිසා දිවයින පුරා ජීවිත 4ක් අහිමි වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

ක්‍රිකට් තරගයක ආරවුලකින් පහරකෑ 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

2 April 2026
පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ  ට්‍රම්ප් අමනාප වෙයි

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

2 April 2026
ඉහළ ගිය ජීවන වියදම  මිනීපෙට්ටියටත් බලපායි

ඉහළ ගිය ජීවන වියදම මිනීපෙට්ටියටත් බලපායි

2 April 2026
ලෙබනනය සුනුවිසුනු වෙයි  මසක් තුළ ළමුන් 125ක් ඇතුළු  1,345ක් මරුට

ලෙබනනය සුනුවිසුනු වෙයි මසක් තුළ ළමුන් 125ක් ඇතුළු 1,345ක් මරුට

2 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ක්‍රිකට් තරගයක ආරවුලකින් පහරකෑ 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට

2 April 2026
පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ  ට්‍රම්ප් අමනාප වෙයි

පැම් බොන්ඩි නීතිපතිනිය සමඟ ට්‍රම්ප් අමනාප වෙයි

2 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved