• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළපුරුද්ද මත NVQ සහතික නොමිලේ ලබාගැනීමට දුර්ලභ අවස්ථාවක්

13 March 2026
in දේශීය, පුවත්
පළපුරුද්ද මත NVQ සහතික නොමිලේ  ලබාගැනීමට දුර්ලභ අවස්ථාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
සාමාන්‍යයෙන් රුපියල් 15,000ත් 30,000ත් අතර මුදලක් වැයවන, ජාත්‍යන්තරව පිළිගත් NVQ සහතික පත්‍රයක් කිසිදු ගාස්තුවකින් තොරව ලබාගැනීමේ විශේෂ වැඩසටහනක් රජය විසින් ආරම්භ කර තිබේ. විවිධ වෘත්තීය ක්ෂේත්‍රයන්හි නියැලී සිටින දක්ෂ ශිල්පීන්ගේ වෘත්තීය අභිමානය ඉහළ නැංවීම සහ ඔවුන්ට විදේශ රැකියා වෙළඳපොළ ජයගැනීමට අවශ්‍ය අඩිතාලම සැකසීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ජපානය සහ යුරෝපය වැනි ඉහළ වැටුප් සහිත රටවල රැකියා අපේක්ෂා කරන තරුණ පිරිස් සඳහා මෙම NVQ මට්ටමේ සහතිකය අත්‍යවශ්‍ය සුදුසුකමක් ලෙස සැලකේ.
මෙහි ඇති සුවිශේෂත්වය වන්නේ RPL (Recognition of Prior Learning) ක්‍රමය යටතේ විධිමත් අධ්‍යාපනයක් වෙනුවට තමන් සතු ප්‍රායෝගික පළපුරුද්ද මත පමණක් පදනම්ව මෙම සහතිකය ලබා ගැනීමට අවස්ථාව හිමි වීමයි. NVQ – 4 මට්ටමේ සහතික සඳහා අදාළ ක්ෂේත්‍රයේ වසර හතර හමාරක ආයතනික හෝ ස්වයං රැකියා පළපුරුද්දක් තිබීම ප්‍රමාණවත් සුදුසුකමක් ලෙස පිළිගැනේ. දැනට විදුලි කාර්මික, ජලනල, වායු සමීකරණ, පෙදරේරු, දැව පින්තාරු සහ සෝලා පද්ධති තාක්ෂණ යන ක්ෂේත්‍ර සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර, උනන්දුවක් දක්වන ශිල්පීන් 2026 මාර්තු 31 දිනට පෙර සිය මූලික ලියාපදිංචිය අවසන් කළ යුතුය.
Post Views: 2
Previous Post

නිව් මෙක්සිකෝවෙන් හමුවූ දැවැන්ත අස්ථිය T. rex ගේ සමීපතම නෑයෙකුගේ බව තහවුරු වෙයි

Next Post

අසාම් මැතිවරණයේදී කොංග්‍රස් පක්ෂයට දඬුවම් කරන්න

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

බටුවත්ත චාමරගේ බිරිඳගේ රුපියල් ලක්ෂ 400ක සුපිරි නිවස තහනම් කෙරේ

ශ්‍රී ලංකාවේ භාෂා විවිධත්වය අපගේ බහුත්වවාදී උරුමයේ පොහොසත්කම පිළිබිඹු කරන බව අගමැතිනිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේදී සේවක අයිතීන් සුරක්ෂිත කරන බවට ජනපතිගෙන් සහතිකයක්

13 March 2026
ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

ඉරාකයේ සිදුවූ අමෙරිකානු ඉන්ධන පිරවුම් යානා අනතුරින් කාර්ය මණ්ඩලයේ හය දෙනාම ජීවිතක්ෂයට

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved