• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

වියළි කාලගුණයෙන් පීඩිත ප්‍රදේශවලට බවුසර් මඟින් ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක්

1 April 2026
in කාලගුණ, දේශීය, පුවත්
වියළි කාලගුණයෙන් පීඩිත  ප්‍රදේශවලට බවුසර් මඟින්  ජලය සැපයීමේ විශේෂ වැඩපිළිවෙළක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල සැපයුම අඩාල වී ඇති ප්‍රදේශවල ජනතාවට බවුසර් රථ මඟින් ජලය බෙදා හැරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පියවර ගෙන තිබෙනවා.
තම ප්‍රදේශයේ පවතින ජල සැපයුම් ගැටලු පිළිබඳව වහාම ‘1939’ ක්ෂණික ඇමතුම් අංකය (Hotline) අමතා දැනුම් දෙන ලෙස ජල සම්පාදන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එවැනි තොරතුරු ලැබුණු සැනින් කඩිනමින් ක්‍රියාත්මක වී ජලය සැපයීමට පියවර ගන්නා බවයි ඔවුන් පවසන්නේ.
මෙම දැඩි වියළි කාලගුණය මධ්‍යයේ වුවද ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීම සිය මූලිකම වගකීම බව පෙන්වා දෙන ජල සම්පාදන මණ්ඩලය, අඛණ්ඩ සේවාවක් ඔස්සේ ජීවයට අත්‍යවශ්‍ය ජලය ජනතාව වෙත ලබා දීමට නිරන්තරයෙන් කැපවන බව වැඩිදුරටත් අවධාරණය කර සිටිනවා.
Post Views: 0
Previous Post

එක් පසෙකින් සාම සාධක භූමිකාවක

Next Post

මාවෝ සේතුංගේ සහායකයාගේ දිනපොත් චීනයට ලබා නොදී ස්ටැන්ෆර්ඩ් සරසවියේම තබා ගැනීමට අමෙරිකානු අධිකරණයෙන් අවසර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම  ජගත් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

පාස්කු සති අන්තයේ බ්‍රිතාන්‍යයට දැඩි සුළං තර්ජනයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ  සියලුම මන්ත්‍රීවරුන්ට  කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

විශ්වාසභංගයදා ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට කොළඹ රැඳී සිටින ලෙස දැනුම්දෙයි

1 April 2026
පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

පාකිස්ථානය සහ ඇෆ්ගන් තලේබාන් රජය අතර සාම සාකච්ඡා චීනයේදී යළි ඇරඹෙයි

1 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved