• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සාගර විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඩිප්ලෝමාධාරී සහතික ප්‍රදානෝත්සවය පැවැත්වේ

18 February 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලය මඟින් සිදුකෙරෙන නාවික, ධීවර හා සාගර සම්බන්ධ පාඨමාලා 21ක් අතරින් පාඨමාලා ත්‍රිත්ත්වයක අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කළ සිසු සිසුවියන්ගේ ප්‍රථම ඩිප්ලෝමා සහතික ප්‍රදානෝත්සවය අද (18) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී (BMICH) පැවැත්විණ.

ඒ් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

එහි දී, ජලජීවී වගාව සහ ජලජ සම්පත් කළමනාකරණය පිළිබඳ ජාතික ඩිප්ලෝමාව (National Diploma in Aquaculture and Aquatic Resources Management), සමුද්‍ර හා සැපයුම් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාව (Diploma in Maritime and Logistics Management)සහ නාවික ඉංජිනේරු ජාතික ඩිප්ලෝමාව (National Diploma Marine Engineering) යන පාඨමාලා හැදෑරූ සිසු සිසුවියන් අද දින ඩිප්ලෝමාධාරීන් බවට පත් විය.

දේශීය සහ විදේශීය රැකියා සුලබ මෙම පාඨමාලාවන් අවසානයේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන සහතිකයක් ලබාදෙන අතර සුදුසුකම් ලබන අභ්‍යාසලාභීන් හට සෘජුවම රැකියාගත වීමට අවස්ථාව හිමි වේ. දිවයිනේ වෙරළාසන්නව පිහිටි ප්‍රාදේශීය මධ්‍යස්ථාන අටක මෙම පාඨමාලා සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා ත්‍රිත්ත්වයෙන්ම පවත්වනු ලැබේ.

මෙම අවස්ථාව සඳහා සාගර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ඔස්කා(ර්) අමරසිංහ මහතා, උප කුලපති මහාචාර්ය වසන්ත රත්නායක මහතා, විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ද වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති ආචාර්ය තිලකරත්න ඒ. පියසිරි මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් දීපා ලියනගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Post Views: 4
Previous Post

LANKAPAK 2022″ ප්‍රදර්ශනය සහ “Sri Lanka Print 2022” ප්‍රදර්ශනය ඇමැති විමල්ගේ සුරතින් විවෘත වෙයි

Next Post

මාතලේ තේරු විථි සංචාරය කෙරේ

editor

editor

Next Post

මාතලේ තේරු විථි සංචාරය කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved