• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රෙජිස්ටාර් තනතුර සමඟ සාමදාන විනිශ්චයකාරකම පිරිනමන්න – අගමැති

27 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රෙජිස්ටාර් තනතුර ලබා දීමේ දී සාමදාන විනිශ්චයකාරකම පිරිනැමීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (26) රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි මහතාට උපදෙස් දුන්නේය.

එය අධිකරණ අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් ඔවුන්ට සිදු කරන ලෙස ද අගමැතිවරයා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් සංගමයේ සාමාජිකයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.

රෙජිස්ටාර්වරුන්ට පවතින වෘත්තිය ගැටලු සම්බන්ධයෙන් එම සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානායක මහතා මෙහි දී කරුණු ඉදිරිපත් කළේය.

වැටුප් නොමැති දීමනා ලබන රෙජිස්ටාර්වරුන් වෘත්තිය සේවාවක නිරතව සිටින බවත් තම වෘත්තිය කටයුතු පවත්වාගෙන යාමට සාමදාන විනිශ්චයකාරකම නොමැතිවීම ගැටලුවක් බවත් හෙතම කියා සිටියේය.

කොවිඩ් වසංගතය හමුවේ උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර්වරු පැය 24 පුරා සේවාවක නිරතව සිටින බව පෙන්වා දුන් දුෂ්මන්ත කරුණානයක මහතා වැටුප් නොලබන නිසා සුදුසු රක්ෂණ ක්‍රමයක් තම සාමාජිකයන්ට ද ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අනුව රෙජිස්ටාර්වරුන්ට ලබා දිය හැකි සුදුසු රක්ෂණ ක්‍රමයක් ගැන සොයා බලන්නැයි ඒ මොහොතේදීම රෙජිස්ටාර් ජනරාල් ඩබ්ලිව්.එම් එම්.බී වීරසේකර මහතාට අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

කොවිඩ් එන්නත් ලබාදීමේ ප්‍රමුඛතා සම්බන්ධයෙන් ද සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා සමඟ සාකච්ඡා කරන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන්නේය.

උප්පැන්න මරණ ලියාපදිංචියේ දී දැනට හිමිවන රුපියල් 75 දීමනාව රු.150ක් දක්වාත්, කාර්යාල ලිපි ද්‍රව්‍ය දීමනා රු.500 සිට රු.750 දක්වාත් වැඩි කිරීමටත් සේවය අවසන් කිරීමේ දී රු.50000 සිට රු.ලක්ෂ 5 දක්වා පාරිතෝෂික දීමනාවක් පිරිනැමීමත් 2022 අය වැයට යෝජනා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිලධාරින් දැනුවත් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය චමල් රාජපක්ෂ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, මහාභාරකාර නීතිඥ ගනේෂ් ධර්මවර්ධන, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි, රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් යූ.කේ බණ්ඩාර, ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ජී.එම්.ජේ.කේ ගුණවර්ධන, රෙජිස්ටාර් ජනරාල් ඩබ්ලිව්.එම් එම්.බී වීරසේකර, ලංකා ඛනිජ නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ,දීප ව්‍යාප්ත උප්පැන්න මරණ සහ විවාහ රෙජිස්ටාර් සංගමයේ සභාපති දුෂ්මන්ත කරුණානයක, නියෝජ්‍ය සභාපති ජේ.කේ.ඩී.එස් දිසානායක මහත්වරු ඇතුළු එම සංගමයේ නියෝජිතයෝ පිරිසක් එක්ව සිටියහ.

Post Views: 10
Previous Post

යුද්ධයට දිවි දුන් රණවිරුවන් සිහි කරමින් අග්‍රාමාත්‍යවරයාට පොපි මල පළඳවයි

Next Post

රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ඉඩ දෙන්නෙ නෑ – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

රටේ ස්වෛරීත්වය තුට්ටු දෙකට විකුණන්න ඉඩ දෙන්නෙ නෑ - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

රික්ටර් මාපක 6.1 ක භූ කම්පනයක්

14 May 2025
ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

ඩේටා දන්සැල් නමින් ජාවාරමක් – පොලිසියෙන් අනතුරු අඟවයි‍

14 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රත්‍රන් මිලට වෙච්ච දේ

රත්‍රන් මිලට වෙච්ච දේ

14 May 2025
කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

කළුතර මුහුදු වෙරළට ආ ආගන්තුකයෝ

14 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved