• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඔහියෝහි ගර්භණී යෞවනියකගේ මරණයට හේතු වූ රිය අනතුර

ඉන්දීය ජාතිකයා තමන් නිවැරදිකරු බව පවසයි

31 March 2026
in පුවත්, විදෙස්
ඔහියෝහි ගර්භණී යෞවනියකගේ  මරණයට හේතු වූ රිය අනතුර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ ඩාර්ක් ප්‍රාන්තයේදී (Darke County) පොලිසියෙන් බේරීමට පැයට සැතපුම් 100ක වේගයෙන් රිය පදවා සිදුකළ අනතුරකින් 17 හැවිරිදි ගර්භණී තරුණියක සහ ඇගේ නූපන් දරුවා මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින තර්සෙම් සිං (Tarsem Singh) නැමැති ඉන්දීය ජාතිකයා තමන් නිවැරදිකරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ. මෙම අනතුරෙන් අෑෂ්ලි හෝම්ස් (Ashlee Holmes) නැමැති තරුණිය සහ ඇගේ දරුවා ජීවිතක්ෂයට පත්වූ අතර සැකකරු මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියනයක ඇප මත රඳවා සිටී.
සැකකරුට එරෙහිව මනුෂ්‍ය ඝාතනය, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සහ පොලිස් අණ නොතකා ධාවනය කිරීම ඇතුළු බරපතළ ගණයේ චෝදනා කිහිපයක් එල්ල වී ඇති අතර ඔහු එරෙහිව සංක්‍රමණික රඳවා තබා ගැනීමේ නියෝගයක් (Immigration Detainer) ද නිකුත් කර ඇත. ඇමෙරිකානු සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ ඒකකය (ICE) සඳහන් කරන්නේ නඩු විභාගයෙන් පසු මොහු වැරදිකරු වුවහොත් ඔහුව මෙරටින් පිටුවහල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
Post Views: 0
Previous Post

ඩුබායි අසලදී කුවේට් තෙල් නැවකට ඉරාන ප්‍රහාරයක්

Next Post

ලෝක වෙළෙඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පසු ඉහළම අගයට

Editor TTV News

Editor TTV News

Next Post
ලෝක වෙළෙඳපොළේ  ඇලුමිනියම් මිල වසර හතරකට  පසු ඉහළම අගයට

ලෝක වෙළෙඳපොළේ ඇලුමිනියම් මිල වසර හතරකට පසු ඉහළම අගයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පි රසල් පීටර්ස් අද කොළඹදී

ලෝක ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පි රසල් පීටර්ස් අද කොළඹදී

31 March 2026
USS Tripoli යුද නෞකාව  ඉන්දියන් සාගරයට

USS Tripoli යුද නෞකාව ඉන්දියන් සාගරයට

31 March 2026
විදුලි ගාස්තු ඉහළ යාමත්  සමඟ ආපනශාලා ආහාර  මිල යළිත් ඉහළට

විදුලි ගාස්තු ඉහළ යාමත් සමඟ ආපනශාලා ආහාර මිල යළිත් ඉහළට

31 March 2026
ස්ලෝවේනියාවේ නව පාර්ලිමේන්තුව අප්‍රේල් 10 වනදා රැස්වේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දැඩි දේශපාලන අර්බුදයක්

ස්ලෝවේනියාවේ නව පාර්ලිමේන්තුව අප්‍රේල් 10 වනදා රැස්වේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු දැඩි දේශපාලන අර්බුදයක්

31 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාවේ  ජවහර් නවෝදය විද්‍යාලවල  සිසුන් 40ක් වසර 5ක් තුළ සියදිවි හානිකර ගනී

ඉන්දියාවේ ජවහර් නවෝදය විද්‍යාලවල සිසුන් 40ක් වසර 5ක් තුළ සියදිවි හානිකර ගනී

31 March 2026
ලෝක ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පි රසල් පීටර්ස් අද කොළඹදී

ලෝක ප්‍රසිද්ධ ප්‍රහසන ශිල්පි රසල් පීටර්ස් අද කොළඹදී

31 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved