• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ගම්මන්පිල පවර ගන්නවා කියපු තෙල් ටැංකි යළිත් ඉන්දියාවට

31 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 61ක් ලංකා අයි ඕ සී සමාගම හා එක්ව සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (31) අමාත්‍යාංශයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමිනි.

අමාත්‍යවාරයා සඳහන් කළේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සියයට 51ක කොටස් හිමිවන ලෙස පිහිටුවන නව සමාගමක් හරහා මෙම තෙල් ටැංකි සංවර්ධනයට පියවර ගන්නා බවය.

එහිදී අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා “අයි ඕ සී සමාගම භාවිත කරන තෙල් ටැංකි 14 පමණක් තව වසර 50කට ඔවුන්ට බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61ක ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ට කොටස් 51%ක් තිබෙන ඉතිරි 49% ලංකා අයි ඕ සී සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් සමාගමට පැවරෙනවා. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගමක්. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත්කරන්නේ තෙල් සංස්ථාවෙන්. සභාපති ධූරය හිමිවන්නේ තෙල් සංස්ථාවට ඒ වගේම විගණකාධිපතිවරයා විගණනය කරන පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට ඉහළ නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන් සමාගම ගැන. විෂයභාර ඇමතිවරයාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඝෘජුව ලබාගන්න ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබාගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තහම සමස්ථ ටැංකි 99න් 85ක පාලනය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලැබෙනවා. ලංකා අයි ඕ සී සමාගමේ පාලනයට පැවරෙන්නේ ටැංකි 14ක් පමණයි.”

Post Views: 10
Previous Post

සජිත්ගේ “සක්වල” නියමු ව්‍යාපෘතිය ඇරඹෙයි!

Next Post

තරුණ ලියෝ නායකයෝ සිවු දෙනෙක් අගමැති අතින් සම්මාන” ලබති

editor

editor

Next Post

තරුණ ලියෝ නායකයෝ සිවු දෙනෙක් අගමැති අතින් සම්මාන" ලබති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

6 August 2025
ඉන්දියාවට තවත් තර්ජනයක්

ඉන්දියාවට තවත් තර්ජනයක්

6 August 2025

Recent News

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

හොඳ දේ කළොත් ලාභ අධිකයි – වෘශ්චික ලග්නය

6 August 2025
ඉන්දියාවට තවත් තර්ජනයක්

ඉන්දියාවට තවත් තර්ජනයක්

6 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති  (video)

කෙඳිරිගාන එක නවත්තන්න බෑ – අගමැති (video)

6 August 2025
ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ්

6 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved