• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

නොර්ෆොක්හි Old Dominion විශ්වවිද්‍යාලයේ වෙඩි තැබීමේ සැකකරු හිටපු හමුදා සාමාජිකයෙකු බවට සැක කෙරේ

13 March 2026
in පුවත්, විදෙස්
නොර්ෆොක්හි Old Dominion විශ්වවිද්‍යාලයේ  වෙඩි තැබීමේ සැකකරු හිටපු  හමුදා සාමාජිකයෙකු බවට සැක කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ Old Dominion විශ්වවිද්‍යාලයේ (ODU) ඊයේ (මාර්තු 12) සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු මොහොමඩ් ජලෝ (Mohamed Jalloh) නමැති පුද්ගලයෙකු බවට නිල නොවන මාධ්‍ය වාර්තා පළ වෙයි. Fox News දායකත්ව මාධ්‍යවේදී කැරොල් මාර්කොවිච් (Karol Markowicz) පවසන පරිදි, මොහු මීට පෙර අයිසිස් (ISIL) ත්‍රස්ත සංවිධානයට ආධාර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකි.
මොහොමඩ් ජලෝ යනු ඇමෙරිකානු යුද හමුදා ජාතික ආරක්ෂක බලකායේ (Army National Guard) හිටපු සාමාජිකයෙකු වන අතර, ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට සම්බන්ධ වූ බවට අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ පැරණි වාර්තාවල ද සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම තොරතුරු විමර්ශන නිලධාරීන් විසින් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර නොමැති අතර පරීක්ෂණ අඛණ්ඩව ක්‍රියාත්මකය.
මෙම වෙඩි තැබීම සිදුවූයේ ඇමෙරිකාව සහ ඉරානය අතර යුදමය වාතාවරණයක් පවතින පසුබිමක වීම නිසා මෙය දේශීය ත්‍රස්තවාදී ක්‍රියාවක් දැයි ආරක්ෂක අංශවල දැඩි අවධානයට ලක්ව තිබේ. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවෙන් සිටී.
Post Views: 0
Previous Post

මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතාගේ අධ්‍යාපනයේ පරිවර්තන – ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ කෘතිය එළිදැක්වෙයි

Next Post

කැලිෆෝර්නියාවට ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වන බවට පැතිර යන වාර්තා ධවල මන්දිරය ප්‍රතික්ෂේප කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  වැසි සහ මීදුම් සහිත කාලගුණයක් උෂ්ණත්වය ද ඉහළට

කාබුල් නුවරට පකිස්ථානයෙන්  එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මියගොස්  ඇති බව ඇෆ්ගන් පොලිසිය පවසයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ  මාලාවක් නිකුත් කෙරේ

සාජා රජයෙන් හදිසි අනතුරු ඇඟවීම් පිළිබඳ මහජන ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ

13 March 2026
ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව  ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

ඉරානයේ න්‍යෂ්ටික විරෝධී යෝජනාව ඇමෙරිකාව ප්‍රතික්ෂේප කරයි

13 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved