• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

QR කේතය සඳහා එක් හැඳුනුම්පතකට එක් වාහනයක් පමණයි

රජයෙන් නව තීරණයක්

17 March 2026
in දේශීය, පුවත්
QR කේතය සඳහා  එක් හැඳුනුම්පතකට එක් වාහනයක් පමණයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන භාවිතය විධිමත් කිරීම සඳහා එක් ජාතික හැඳුනුම්පත් අංකයක් සහ එක් දුරකථන අංකයක් යටතේ QR ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණක් බවට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේ. ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා අද (17) දෙරණ BIG FOCUS වැඩසටහනට එක්වෙමින් මේ බව තහවුරු කළේය. රටේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ තනි පුද්ගලයෙකු වාහන කිහිපයක් භාවිත කිරීම සීමා කිරීම මෙහි අරමුණ වන අතර, ව්‍යාපාරික අවශ්‍යතා සඳහා වාහන වැඩි ප්‍රමාණයක් පවතී නම් ඒවා ව්‍යාපාරික ලියාපදිංචි අංක (BRN) යටතේ ලියාපදිංචි කිරීමට වෙනම පහසුකම් සලසා ඇති බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Post Views: 3
Previous Post

අල්ලස් කොමිසමට ප්‍රකාශයක් ලබාදුන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිටව යයි

Next Post

AI දත්ත මධ්‍යස්ථාන සිසිල් කිරීමට Google සමාගම චීන තාක්ෂණය සොයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

17 March 2026
අධ්‍යාපන කාර්යාල පද්ධතිය  නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

කෘෂිකාර්මික හා පශු සම්පත් පුනරුදයට 2026 අයවැයෙන් රුපියල් මිලියන දහස් ගණනක ප්‍රතිපාදන

eZCash සහ mCash හරහා  සිදුවන අපරාධ මැඩලීමට  ඒකාබද්ධ දත්ත පද්ධතියක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට  ඉන්දීය ආධාර යටතේ  විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

ධීවර ක්ෂේත්‍රයේ නිලධාරීන්ට ඉන්දීය ආධාර යටතේ විදුලි යතුරුපැදි ලබාදීමට අනුමැතිය

17 March 2026
අධ්‍යාපන කාර්යාල පද්ධතිය  නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

අධ්‍යාපන කාර්යාල පද්ධතිය නවීකරණයට රුපියල් මිලියන 1,264ක දැවැන්ත ව්‍යාපෘතියක්

17 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved