නීතිවිරෝධී පිරමීඩාකාර ගනුදෙනුවක් වන OnmaxDT මගින් මූල්‍ය වංචාවක් සිදුකළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකුයි.
ඩුබායි හිදී අත්අඩංගුවට ගත සැකකරු අද (21) පෙරවරුවේ දිවයිනට රැගෙනවිත් ඇති බව සඳහන්.
Post Views: 13