• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා ගඩොල් නිෂ්පාදනයට දර සහ දහයියා පරිත්‍යාග කිරීමට අවස්ථාවක්

20 February 2026
in දේශීය, පුවත්
ඝවාපිය ප්‍රතිසංස්කරණය සඳහා  ගඩොල් නිෂ්පාදනයට දර සහ දහයියා පරිත්‍යාග කිරීමට අවස්ථාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික දීඝවාපී සෑරඳුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විට ඉතා සාර්ථකව සිදුකෙරෙමින් පවතින අතර, ඒ සඳහා අවශ්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ. මෙම ගඩොල් පිළිස්සීමේ කටයුතු සඳහා අවශ්‍ය කරන දර සහ දහයියා සපයා ගැනීම වෙනුවෙන් පින් කැමති බැතිමතුන්ගේ දායකත්වය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව ඉල්ලා සිටියි.
මෙම උතුම් පුණ්‍ය කර්මයට දර සහ දහයියා පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පින්වතුන් සිටී නම්, පහත සඳහන් දුරකථන අංකය හරහා දීඝවාපී ව්‍යාපෘතිභාර නිලධාරී සම්බන්ධ කර ගැනීමට හැකියාව පවතී.
දුරකථන අංකය: 074-1435729
පරිත්‍යාග කිරීමට අපේක්ෂා කරන ද්‍රව්‍යයන් පූජා භූමිය වෙත රැගෙන විත් බාර දීමෙන් මෙම ඓතිහාසික චෛත්‍ය රාජයාණන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට ඔබට දායක විය හැකිය.
Post Views: 4
Previous Post

බාර්සිලෝනා 2032 දක්වා ෆෝමියුලා වන් (F1) සත්කාරකත්වය තහවුරු කරයි

Next Post

පළාත් සභා මැතිවරණ ක්‍රමය තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්

Editor TTV News

Editor TTV News

Next Post
පළාත් සභා මැතිවරණ ක්‍රමය  තීරණය කිරීමට විශේෂ  පාර්ලිමේන්තු කාරක සභාවක්

පළාත් සභා මැතිවරණ ක්‍රමය තීරණය කිරීමට විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

9 April 2026
බලශක්ති අමාත්‍යවරයා  ආරක්ෂා කිරීමට ගොස්  රජය අන්ත අසරණ වෙලා

බලශක්ති අමාත්‍යවරයා ආරක්ෂා කිරීමට ගොස් රජය අන්ත අසරණ වෙලා

9 April 2026
කාන්තා නියෝජනය වෙනුවෙන්  සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය පතන බව  අගමැති මෝදි පවසයි

කාන්තා නියෝජනය වෙනුවෙන් සියලුම මන්ත්‍රීවරුන්ගේ සහය පතන බව අගමැති මෝදි පවසයි

9 April 2026
Maila සුළි කුණාටුව  සොලමන් මුහුදේ සිට  ක්වීන්ස්ලන්තය දෙසට

Maila සුළි කුණාටුව සොලමන් මුහුදේ සිට ක්වීන්ස්ලන්තය දෙසට

9 April 2026

Recent News

අධික උණුසුම ගැන  ඇම්බර් අවවාදාත්මක නිවේදනයක්

අධික උණුසුම ගැන ඇම්බර් අවවාදාත්මක නිවේදනයක්

9 April 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

චීන සුපිරි පරිගණක මධ්‍යස්ථානයකට  සයිබර් ප්‍රහාරයක්

චීන සුපිරි පරිගණක මධ්‍යස්ථානයකට සයිබර් ප්‍රහාරයක්

9 April 2026
ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

ඊශ්‍රායල ඩ්‍රෝන ව්‍යාපෘතියේ මහ මොළකරු ලෙස සැලකෙන කාන්තාවකගේ තොරතුරු ඉරාන හැකර්වරු හෙළි කරති

9 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved