• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම පොදු වගකීමක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

5 April 2026
in දේශීය, පුවත්
ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක්  නිර්මාණය කිරීම පොදු වගකීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වාසය සහ සාමය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය ශක්තිමත් රාජ්‍යයක් සහ සමාජයක් නිර්මාණය කිරීම සියලු පාර්ශ්වයන් සතු පොදු වගකීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර තිබෙනවා.
නව බලාපොරොත්තු පෙරදැරිකර ගනිමින් මෙලෙස පාස්කු මංගල්‍යය සැමරුවද, මීට වසර 7 කට පෙර එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයේ වේදනාකාරී මතකයන් තවමත් ජනතාවගේ හදවත් තුළ පවතින බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම, මෙම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ ජනතාවට සාධාරණය ඉටු කිරීමට මෙන්ම සත්‍යය හෙළි කිරීමට පැවති මෙන්ම පවතින රජයන්ටද නොහැකි වීම රටක් ලෙස ලැබූ මහත් පරාජයක් බවත්, එය රාජ්‍ය පද්ධතියට අයත් අත්‍යවශ්‍ය වගකීමක් සහ වගවීමක් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කරනවා.
අනාගතය සුරක්ෂිත කර ගැනීම සඳහා සියලු ජාතීන් සහ ආගම් එක්සත් කරමින් නැවත එවැනි විපතක් සිදු නොවන පරිදි කටයුතු කිරීමේ වැදගත්කමද ඔහු සිය පණිවිඩය මඟින් සිහිපත් කර තිබෙනවා.
Post Views: 4
Previous Post

සහෝදරත්වයෙන් හා සාමයෙන් රට ගොඩනැඟීමට අත්වැල් බැඳගත යුතුයි

Next Post

හෝමාගම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කෙරේ

Editor TTV News

Editor TTV News

Next Post
හෝමාගම ප්‍රදේශයේ ජල සැපයුම  අත්හිටුවීමේ කාලය  පැය 12 දක්වා අඩු කෙරේ

හෝමාගම ප්‍රදේශයේ ජල සැපයුම අත්හිටුවීමේ කාලය පැය 12 දක්වා අඩු කෙරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනය සඳහා උණුසුම් කාලගුණයක්  පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනය සඳහා උණුසුම් කාලගුණයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

5 April 2026
සිංහල දෙමළ අලුත් අවුරුදු විශේෂ  ප්‍රවාහන සේවාවන් එළඹෙන  බ්‍රහස්පතින්දා සිට

සිංහල දෙමළ අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවාවන් එළඹෙන බ්‍රහස්පතින්දා සිට

5 April 2026
59 වැනි ජාතික අලුත් සහල්  මංගල්‍යය අප්‍රේල් 8 සහ 9 දිනවලදී

59 වැනි ජාතික අලුත් සහල් මංගල්‍යය අප්‍රේල් 8 සහ 9 දිනවලදී

5 April 2026
1990 සුවසැරිය ගිලන් රථ  සේවාවේ ප්‍රධාන කාර්යාලය  අලුත් තැනකට

1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ ප්‍රධාන කාර්යාලය අලුත් තැනකට

5 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනය සඳහා උණුසුම් කාලගුණයක්  පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

හෙට දිනය සඳහා උණුසුම් කාලගුණයක් පිළිබඳව අවවාදාත්මක නිවේදනයක්

5 April 2026
සිංහල දෙමළ අලුත් අවුරුදු විශේෂ  ප්‍රවාහන සේවාවන් එළඹෙන  බ්‍රහස්පතින්දා සිට

සිංහල දෙමළ අලුත් අවුරුදු විශේෂ ප්‍රවාහන සේවාවන් එළඹෙන බ්‍රහස්පතින්දා සිට

5 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved