• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න – විපක්ෂයෙන් යෝජනාවක්

23 February 2026
in දේශීය, පුවත්
පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පවත්වන්න – විපක්ෂයෙන් යෝජනාවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

වසර පහකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට කඩිනමින් පවත්වන ලෙස රජයට යෝජනා කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි. පාර්ලිමේන්තුවට සරල බහුතරයකින් සම්මත කරගත හැකි සුළු සංශෝධනයක් හරහා මෙය ඉටු කරගත හැකි බවත්, ඒ සඳහා විපක්ෂයේ පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ඔහු අවධාරණය කළේය. පළාත් සභා අකර්මණ්‍ය වීම නිසා සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ජනතා සේවාවන් කඩා වැටී ඇති බැවින්, අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන යොදාගෙන මෙම වසරේම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස ඔහු රජයට සිහිපත් කර සිටියි. පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ සොයා බැලීමට පත් කළ, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.

Post Views: 1
Previous Post

සම්පත් සමූහයෙන් ඓතිහාසික මූල්‍ය දස්කමක් 2025 වසරේ ලාභය රුපියල් බිලියන 53 ඉක්මවයි

Next Post

ස්වේච්ඡා පුනරුත්ථාපන වැඩපිළිවෙළ සාර්ථකයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අයෝධ්‍යා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

අයෝධ්‍යා කෝවිලේ ප්‍රධාන පූජකතුමන් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

23 February 2026
FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ  හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි

එක්සත් රාජධානියේ වෙළෙඳ සහන හේතුවෙන් ලාංකීය ඇඟලුම් අපනයනය 10% කින් ඉහළට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ  හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

FBI අධ්‍යක්ෂ විවේචනයට ලක්වූ හොකී ජය සැමරුම සහ සංචාරය පිළිබඳ දෝෂාරෝපණයක්

23 February 2026
තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි

තමිල්නාඩුවේදී ISI සබඳතා සහිත ත්‍රස්ත කුමන්ත්‍රණයක් හෙළි වෙයි

23 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved