• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාව සහ ආර්ථීකය රැකීමට විපක්ෂය ආණ්ඩුව සමඟ එක්විය යුතුයි -ඇමැති දිනේෂ්

26 January 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජන ජීවිතය සහ ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩු පක්ෂය හා අත්වැල් බැඳගැනීම විපක්ෂයේ යුතුකම බව, සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ආණ්ඩුව පෙරළීම ම විපක්ෂයේ කාර්ය භාරය බව, විපක්ෂය සිතාගෙන සිටින බවත් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනෙක් රටවල ක්‍රියාත්මක වන්නේ’ එයාකාරයෙන් අත්වැල් බැඳගැනීම මත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ ජනමාධ්‍ය අංශයට, සිය විමධ්‍යගත අරමුදලින් උපකරණ පරිත්‍යාග කිරීම සඳහා අද (26) පෙරවරුවේ සහභාගී වෙමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “සෞභාග්‍යයේ දැක්ම කියන්නේ රටක් සෞභාග්‍ය කරා ශක්තිමත්ව දෙපයින් නැගී සිටීමයි. වෙනත් රටවල්වලට ණය වී නිවට ජාතියක් වීම නොවෙයි. අප එය සාර්ථක කරන්න පුළුවන් රටක්, එය අපි ඔප්පු කරලා තියෙනවා මීට කලින්. මහ පසු බෑමක් ඇති නොවන්න, මේ රට සහලින් ස්වයංපෝෂිත විය හැකි දේශයක්. ඒ ගැන අපට විශ්වාසයක් තියෙනවා. ජනාධිපතිතුමා ඒ ඉලක්කයට රට ගමන් කරවනවා. මේ දැනට තිබෙන සහල් අර්බුදය, වෙළඳ පොළට සැපයුම පිළිබඳව තිබෙන ප්‍රශ්නයට රජය සක්‍රීයව මැදිහත් වෙන්න තීරණය කරල තමයි, වෙළඳ ඇමතිතුමා අප මිත්‍ර විදේශ රටවල් දෙක තුනකින් සහල් දැනට ලබාගෙන වෙළඳ පොළට ලබා දීමට දීමේ ක්‍රියාවලියට බැහැල තියෙන්නේ. එය ක්‍රමානුකූලව ලබා දීමට පුළුවන්කම ඇමතිතුමාට තියෙනවා.”
“විදුලි බලය විසන්ධි කිරිම හෝ සන්ධි කිරීම සම්පූර්ණ බලය තියෙන්නේ විදුලි ඉංජීනේරුවන්ගේ අතේ. අමාත්‍යවරු ඉන්න පුළුවන්. අමාත්‍යතුමාගේ උපදෙස් ගත යුතුයි. අමාත්‍යතුමාගේ අනුමැතිය ගත යුතුයි. නමුත් එය ඉංජීනේරුවන්ගේ අතේ තියෙන්නේ. ඇයි ඉංජීනේරුවරු විසින් මෙසේ කරන්නේ කියලා ඔවුන් විසින් පැහැදිලි කළ යුතුයි. විදුලිය කියන්නේ ජනතාව, රජය හා පාරිභෝගිකයා කාලයක් තිස්සේ බොහෝම අමාරුවෙන් ලබාගෙන දියුණු කරගත්ත සේවාවක්. ඒක පවත්වාගෙන යෑම රටේ සෑම ජන කොට්ඨාශයකටම අවශ්‍යයයි. කාලගුණික විපර්යාසයන් සිද්ධ වෙනවා. ඒ හේතුද මීට බලපාන්නේ කියන එක පැහැදිලිකර දීම යුතුකමක්. ඇමතිවරු අතර ප්‍රශ්නයක් නැහැ. විදුලි බල මණ්ඩලය විදුලිය උත්පාදනය කළ යුතුයි. උත්පාදනය කරන විදුලිය බෙදා හැරිය යුතුයි. බෙදා හරින්නට ඕන පාරිභෝගිකයට. ඉතිං මේකනේ සරල දේ. මෙය දැනට සවිකරල තියෙන පද්ධතිය හරහා සිදු වෙනවා. හදිස්සියේ නවත්වනවා. ඒකනේ ප්‍රශ්නය. මම විශ්වාස කරනවා එය නවත්වා ගැනීමට කටයුතු කරයි කියල.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 1
Previous Post

LINDEL සමාගම, 56 වන ‘වාර්ෂික ගිණුම් වාර්තා’ සම්මාන උළෙලේදී ලෝකඩ සම්මානයක් ලබාගනියි

Next Post

Vantage ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඇගයීමට ලක්වේ

editor

editor

Next Post

Vantage ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ඇගයීමට ලක්වේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved