• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

98 වන ඔස්කාර් සම්මාන උළෙල නිර්දේශිත නාමයන් සහ ජයග්‍රහණය පිළිබඳ අනාවැකි

11 March 2026
in පුවත්, විදෙස්
98 වන ඔස්කාර් සම්මාන උළෙල  නිර්දේශිත නාමයන් සහ  ජයග්‍රහණය පිළිබඳ අනාවැකි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 මාර්තු 15 වන ඉරිදා පැවැත්වීමට නියමිත 98 වන ඔස්කාර් සම්මාන උළෙල මෙවර වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබේ. මෙවර සම්මාන උළෙලේ ප්‍රධාන අවධානය Warner Bros. සමාගමේ නිර්මාණ දෙකක් වෙත යොමුව ඇති අතර ප්‍රධාන අංශ කිහිපයක නිර්දේශිත නාමයන් සහ ජයග්‍රාහකයින් පිළිබඳ පූර්ව නිගමනයන් රැසක් මේ වන විටත් පළ වී ඇත.
මෙවර හොඳම චිත්‍රපටය (Best Picture) සඳහා ප්‍රධාන සටන පවතින්නේ රයන් කූග්ලර්ගේ ‘Sinners’ සහ පෝල් තෝමස් ඇන්ඩර්සන්ගේ ‘One Battle After Another’ අතරයි. Bugonia, F1: The Movie, Frankenstein, Hamnet, Marty Supreme, The Secret Agent, Sentimental Value, Sinners සහ Train Dreams යන චිත්‍රපට ද මේ සඳහා නිර්දේශ වී ඇත. ‘One Battle After Another’ චිත්‍රපටය අධ්‍යක්ෂවරුන්ගේ සහ නිෂ්පාදකයින්ගේ සංගමයේ සම්මාන දිනාගෙන ඇති බැවින් එය පෙරමුණේ පසුවන නමුත් ‘Sinners’ චිත්‍රපටය SAG සම්මානය දිනා ගැනීම නිසා සටන ඉතා තියුණු වී ඇති අතර අපේක්ෂිත ජයග්‍රාහකයා ලෙස ‘One Battle After Another’ සැලකේ.
හොඳම අධ්‍යක්ෂණය (Best Director) සඳහා පෝල් තෝමස් ඇන්ඩර්සන්, රයන් කූග්ලර්, ජොෂ් සැෆ්ඩි, ජෝකිම් ට්‍රයර් සහ ක්ලෝයි ෂාඕ නිර්දේශ වී සිටිති. මින් BAFTA, Critics’ Choice සහ Golden Globe සම්මාන රැසක් දිනාගත් පෝල් තෝමස් ඇන්ඩර්සන් මෙවර හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානය දිනා ගැනීමට වැඩි ඉඩක් පවතින බව විචාරකයෝ පවසති.
හොඳම ප්‍රධාන නළුවා (Best Actor in a Leading Role) අංශය සඳහා ටිමති චලමෙට්, ලියනාඩෝ ඩිකැප්‍රියෝ, ඊතන් හෝක්, මයිකල් බී. ජෝර්ඩන් සහ වැග්නර් මෝරා නිර්දේශිත නාමයන් අතර වේ. මයිකල් බී. ජෝර්ඩන් SAG සම්මානය දිනා ගැනීම නිසා මෙවර ඔස්කාර් සම්මානය සඳහා ද ප්‍රබල තරගයක් ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. ටිමති චලමෙට් ද මෙම අංශයේ සිටින තවත් ප්‍රබල තරගකරුවෙකු වන අතර ලියනාඩෝ ඩිකැප්‍රියෝ සහ වැග්නර් මෝරා පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු වේ. සම්මාන උළෙලේ ඉතිරි අංශ සහ සම්පූර්ණ ප්‍රතිඵල එළඹෙන ඉරිදා රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Post Views: 2
Previous Post

NCT කණ්ඩායමේ ජෙහ්යුන් ඩොලර් මිලියන 3.3ක සුඛෝපභෝගී නිවසක් මිලදී ගනී

Next Post

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා තීන්දුව පසුවට

Editor TTV News

Editor TTV News

Next Post
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ  අභියාචනා තීන්දුව පසුවට

මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා තීන්දුව පසුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට  නව පණක්

2027 දී නව තාක්ෂණයෙන් වැවිලි ක්ෂේත්‍රයට නව පණක්

11 March 2026
සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
සිසු හෙද පුහුණුව සඳහා  තේරී පත් වූ 2,918 දෙනෙකුට  පත්වීම් ලිපි පිරිනැමේ

සිසු හෙද පුහුණුව සඳහා තේරී පත් වූ 2,918 දෙනෙකුට පත්වීම් ලිපි පිරිනැමේ

11 March 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස්  රාජස්ථානයේ 11 වසර සිසුවෙකු  ඝාතනය කෙරේ

සමාජ මාධ්‍ය වීඩියෝ ආරවුලක් දුරදිග ගොස් රාජස්ථානයේ 11 වසර සිසුවෙකු ඝාතනය කෙරේ

11 March 2026
බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට  හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

බස්නාහිර ඇතුළු පළාත් කිහිපයකට හෙටත් දැඩි උණුසුම් කාලගුණයක්

11 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved